Gossips ජනපති නෙලූම් පොකුණ රගහලේ නිරීක්ෂණ චාරිකාවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද කොළඹ – නෙලූම් පොකුණ රගහලේ කටයුතු නිරීක්ෂණය කළා. ඒ උදෑසන ශාරීරික සුවතාවල නිරත වන අතරතුරයි. චලනය කළ හැකි ප්‍රධාන වේදිකාවේ මෙහෙයුම් පද්ධතිය මෙන්ම ආලෝකකරණ ශබ්ද පද්ධතිය… Read More
Gossips වත්මන් ආණ්ඩුව ගැන අගමැති කතා කරයි තමන් ආණ්ඩු කිහිපයක සිටි නමුත්, වත්මන් ආණ්ඩුව තරම් අවලාද එල්ල වන ආණ්ඩුවක නොසිටි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මාතලේ දිස්ත්‍රික්කයේ සමෘද්ධිලාභී පවුල් 5400 කට සමෘද්ධි සහනාධාර හිමිකම්… Read More
Gossips හිටපු ජනපති මහින්දගෙන් ජනපති අපේක්ෂකයා ගැන තවත් කතාවක් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඉදිරි ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් කරන බවක්, තමා ඉන්දියාවේදී ප්‍රකාශ නොකළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර – කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ විහාරස්ථානයක… Read More
Gossips පොලිස්පති උදව් ඉල්ලයි රට තුළ සිදුවන නීතිවිරෝධී කටයුතු වැළැක්වීමට සහය දෙන්නැයි පොලිස්පති පූජිත් ජයසුන්දර ප්‍රකාශ කළා. පොලිස් ක්‍රීඩාංගනයේ අද පැවති උත්සවයකට එක්වෙමින් පොලිස්පතිවරයා මෙම අදහස් පළ කර සිටියා. තොරතුරු… Read More
Gossips අස්වනු රැක ගන්න ගොවීන්ට අවි වගා හානි කරන රිලවුන්, වදුරන් ඇතුලූ වන සතුන් මර්දනය කිරීම සඳහා ගිනි අවි ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ තංගල්ල – අගුණුකොළපැලැස්ස ප්‍රදේශයේ… Read More
Gossips කොළඹ ඝාතන කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු වැල්ලම්පිටියේදී අල්ලයි පසුගිය මාස කිහිපයේ කොළඹ සිදුවූ ඝාතන සිද්ධීන් කිහිපයකට සම්බන්ධ ප්‍රධාන සැකකරු කොළඹ අපරාධ කොට්ඨාශය වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි… Read More
Gossips උඩුගම්පොල කාන්තාව සියදිවි නසාගෙන ඇති බවට සැකයක් ගම්පහ – කෙහෙල්බද්දර – අස්ගිරි – වල්පොල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබූ බස් රථයක හට ගත් ගින්නකින් කාන්තාවක මියයාමේ සිද්ධිය සියදිවි නසා ගැනීමක් බවට පොලීසිය සැක කරනවා. අද පෙරවරුවේ මෙම ගින්න… Read More
Gossips බුදු රුවට නිගා කළ කපුවා කපෝති බුද්ධ ප්‍රතිමාවලට අපහාස වන අන්දමින් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වල නියැලූණු කට්ටඩියෙකු විල්ගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිසිය පැවසුවේ අදාළ පුද්ගලයා හෙට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත… Read More
Gossips වෙඩි වැදුණු බවට සැක කරන වන අලියෙකුගේ සිරුරක් බුත්තලින් හමුවෙයි මියගිය වන අලියෙකුගේ සිරුරක් බුත්තල – වන්දම – කජුවත්ත ප්‍රදේශයේදී වනජිවි නිලධාරින් අද පස්වරුවේ සොයා ගත්තා. ප්‍රදේශවාසියෙකුගෙන් ලද තොරතුරකට අනුව සොයා ගත් මෙම මළ සිරුර අවුරුදු 35 කට ආසන්න වයසක පසුවන… Read More
Gossips ආසියානු කුසලානයේ පළමු තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද ඩුබායිහිදී පැවැත්වෙනවා. තරගයේ කාසියේ වාසිය දිනු බංග්ලාේදශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. ශ්‍රී… Read More