Gossips පිලිපීන චන්ඩ මාරුතයෙන් දැඩි හානි – ඇමරිකාවට තවමත් ගං වතුර වසරේ ප්‍රබලතම චන්ඩ මාරුතය මැන්කුට් හි බලපෑමෙන් පිලිපීනයේ ප්‍රධාන දිවයිනේ විශාල හානියක් වාර්තාවනවා. අවම වශයෙන් පුද්ගලයන් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි මාර්ග අවහිරවී විදුලි සහ සන්නිවේදන… Read More
Gossips අද දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි සහිත කාලගුණයක් සබරගමුව, ඌව, මධ්‍යම යන පළාත්වලට මෙන්ම කළුතර, ගාල්ල, මාතර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලට අද දිනයේ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්වල විටින්… Read More
Gossips සිරියාවට ඊශ්‍රායල මිසයිල් ප්‍රහාරයක් සිරියාවේ ඩමස්කස් නුවර ගුවන් තොටුපලට ඊයේ සන්ධ්‍යාවේ ඊශ්‍රායල මිසයිල ප්‍රහාරයක් එල්ලවූ බව සිරියානු රජය ප්‍රකාශ කළා. එහෙත් එම මිසයිල කිහිපයක්ම පතිත වීමට පෙර බිම හෙලීමට සමත්වූ බවයි එමඟින් වැඩිදුරටත්… Read More
Gossips දේශප්‍රේමී වෘත්තීකයන්ගේ සංසදයෙන් ආණ්ඩුවට චෝදනාවක් රණවිරුවන් යුද අධිකරණයට ගෙන යාම සදහා අවශ්‍ය සියලූ අණපනත් රජය සකස් කර අවසන් බව දේශප්‍රේමී වෘත්තිකයන්ගේ සංසදයේ කැඳවුම්කරු ආචාර්ය නාලක ගොඩහේවා පවසනවා. ඕමානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග පැවති… Read More
Gossips ඇමති පාඨලීට හෝමාගමදී විරෝධයක් හෝමාගම තාක්ෂණික නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අද පැවති ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනකදී අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ජනතාවගෙන් විරෝධය එල්ල වුණා. හෝමාගම කේන්ද්‍ර කරගනිමින් ඉදිකෙරෙන… Read More
Gossips CIA ඇසට හසුවූ නීති විරෝධී පස් ජාවාරම වත්තල – මාබෝල නගර සභාවට අයත් මාර්ග බලහත්කාරයෙන් අත්පත් කර ගනිමින් මේ දිනවල දිවා රාත්‍රිය පුරා නීතිවිරෝධී පස් ජාවාරමක් ක්‍රියාත්මක වනවා. හිටපු නාගරික මන්ත්‍රීවරයෙකුම සිදුකරගෙන යන එම පස් ජාවාරම… Read More
Gossips රාජකාරී පැහැරහැරි තානාපති නිලධාරින් ජනපති අණින් වහාම කැඳවයි ඔස්ට්‍රියාවේ වියානා නුවර තානාපති කාර්යාලයේ තානාපති නිලධාරිනිය ඇතුළු ඉහළ නිලධාරින් පිරිස වහාම නැවත මෙරටට කැඳවීමට ජනාධිපති ලේකම්වරයා නියෝග කර තිබෙනවා. අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ පැය 12 කට… Read More
Gossips ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක් ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 262 ක ඉලක්කයක් හිමිව තිබෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශයට පන්දුවාර 49 යි පන්දු… Read More
Gossips නාලක සිල්වාට එරෙහි පරීක්ෂණ ස්වාධීන වීමට පොලිස්පති ඉල්ලා අස්විය යුතුයි – උදය ගම්මන්පිල ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ අපක්ෂපාතීවීමට නම් පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධුරයෙන් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ… Read More
Gossips ETI අධ්‍යක්ෂවරුන් වන ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහගේ මුදල් සහ වත්කම් ගැන මහබැංකුව තොරතුරු සොයයි ඊ.ටී.අයි. අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක, නාලක, අංජලී සහ අසංක එදිරිසිංහ යන පුද්ගලයන්ට අයත් මුදල්, දේපල හෝ වෙනත් වත්කම් සම්බන්ධයෙන් වන ඕනෑම තොරතුරක් ශ්‍රී ලංකා මහබැංකුවේ, බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ… Read More