Gossips හෙරොයින් ජාවාරමේ නිරත වූ දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ජාවාරමේ නිරත වූ පුද්ගලයින් දෙදෙනෙකු කඩවත – එඬේරමුල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලීසියට ලද තොරතුරක් මත ඊයේ සිදුකළ වැටලීමකදියි. යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු… Read More
Gossips සෞදියට සහ එමීරයට ඉරානයෙන් චෝදනා සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඔපෙක් සංවිධානය ඇමරිකාවේ කෙළිබඩුවක් බවට පත්කර ඇතැයි ඉරානය චෝදනා කරනවා. ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වන ඉරානයට එරෙහිව… Read More
Gossips රාජකාරිය පැහැර හැරි ඔස්ටි‍්‍රයාවේ තානාපති ඇතුළු නිලධාරින් 5 දෙනෙකු යළි කැදවයි ඔස්ටි‍්‍රයාවේ තානාපතිනිය ලෙස කටයුතු කළ ප්‍රියානි විජේසේකර ඇතුලූ ජ්‍යෙෂ්ඨ නිලධාරින් පස්දෙනෙකු නැවත මෙරටට කැදවා තිබෙනවා. ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කළේ රාජකාරි පැහැර හැරීමේ… Read More
Gossips පොලිස්පතිට ඉල්ලා අස්වන්නැයි මන්ත්‍රී උදය ගම්මන්පිල කියයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ අපක්ෂපාතීවීමට නම් පොලිස්පති පූජිත ජයසුන්දර සිය ධුරයෙන් ඉවත්විය යුතු බව පිවිතුරු හෙළ උරුමයේ… Read More
Gossips මාලිංගගේ දස්කම් අපතේ යයි – බංග්ලාදේශය වෙතින් ශ්‍රී ලංකාවට දැවැන්ත පරාජයක් වසරකට පමණ පසු නැවතත් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිිටියට පිවිසි ලසිත් මාලිංග සුපුරුදු දස්කම් දක්වමින් ලබාගත් කඩුලූ 4 අපතේ යවමින්, ශ්‍රී ලංකාව ආසියානු කුසලාන සමාරම්භක තරගයේදී… Read More
Gossips 20 අසාර්ථකයි – ඇමති විජේදාස කියයි ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක නොවනු ඇති බව අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා. කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ අමාත්‍යවරයා මේ… Read More
Gossips රජයේ වැඩපිළිවෙල අනුමත කළ නොහැකියි – හිටපු ජනපති රජය ගෙන යන වැඩපිළිවෙල අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවති සඟ සමුළුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියා. එම අවස්ථාවට එක්වෙමින්… Read More
Gossips බස් සංගම් හෙට සාකච්ඡාවක ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව සාධාරණයක් ඉටු නොවන්නේ නම් ඉදිරියේදී දිවයින පුරා ක්‍රියාත්මක වර්ජනයකට යාමට සූදානම් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. එහි ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත්… Read More
Gossips ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය ජිනීවා නුවරට ලංකාවට එරෙහිව 2015 දී ඉදිරිපත් කෙරුණු 30 / 01 යෝජනාව මුළුමනින්ම ඉවත් කර ගන්නා ලෙස ජිනීවා නුවර මානව හිමිකම් කොමිෂන් සභාවේදී ඉල්ලීමක් සිදුකිරීමට සූදානමින් පසුවන බව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පවසනවා…. Read More
Gossips බුදුදහම ගැන මිත්‍යා මත පතුරුවන්නන්ට එරෙහිව මහනායක හිමිවරුන්ගෙන් පියවර බුදුදහම පිළිබඳව මිත්‍යා මත පතුරුවන පිරිස්වලට එරෙහිව මල්වතු අස්ගිරි මහ නාහිමිවරුන් ඉදිරියේදී කටයුතු කරන බව මල්වතු – අස්ගිරි කාරක සංඝ සභික හිමිවරුන් පවසනවා. මල්වතු විහාරයේ මහානායක නිල ආරාමයේදී… Read More