Gossips ඕමන්තේදී මෝටර් රියක් දුම්රියේ ගැටී හතරක් මරුට වවුනියාව – ඕමන්තේ – පන්රිකෙයිදකුලම් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද පෙරවරු 10.30 ට පමණ යාපනය සිට මාතර බලා ධාවනය වෙමින් සීඝ්‍රගාමී දුම්රියේ… Read More
Gossips වැඩි කැමැත්ත ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියයි පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමිකරගැනීම වඩාත් හොඳ විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බව… Read More
Gossips මහ බැංකුවේ ප්‍රධාන වගකීම් භාණ්ඩාගාරයට ශ්‍රී ලංකා මහ බැංකුව සතු මූලික කාර්යභාරයන් රැසක් මහා භාණ්ඩාගාරය වෙත පවරා ගැනීමට කටයුතු කරමින් සිටින බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා. විශේෂයෙන් රජයේ ණය පියවීම සඳහා මුදල් ඉපයීම එම… Read More
Gossips තෙල් කාන්දුව ගැන සොයන පංච පුද්ගල කමිටුව ඉදිරි සතියේ මුතුරාජවෙල ඛනිජ තෙල් ගබඩා අංගනයට නෞකාවල සිට තෙල් රැගෙන යන බෝයාවේ නලයක සිදුවූ කාන්දුව සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වීම සඳහා කමිටුවක් පත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන… Read More
Gossips මහ බැංකු වංචාවේ විත්තිකරුවන් ගැන ඒකාබද්ධයට ප්‍රශ්ණයක් මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ වනවිට නම් කර ඇති විත්තිකරුවන්ට අමතරව, ප්‍රධාන විත්තිකරුවන් මෙතෙක් නම් කර නොමැති බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. ඒකාබද්ධ විපක්ෂයට සහයෝගය දක්වන ආණ්ඩුවෙන්… Read More
Gossips අලි නඩු,විශේෂ මහාධිකරණයට ගෙන යාමේ සූදානමක් නීතිවිරෝධී ලෙස අලි ඇතුන් ළඟ තබාගැනීම සම්බන්ධයෙන් වන නඩුද විශේෂ මහාධිකරණය වෙත යොමු කිරීම සඳහා අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. නීතිපතිවරයා විසින් අදාළ ඉල්ලීම සිදුකර ඇති බව… Read More
Gossips ජනපතිවරණයට තීරණාත්මක බලවේගයක් ගොඩනගන්න හිටපු එජාප මහ ලේකම් සැරසේ ඉදිරි ජනාධිපතිවරණයකදී තීරණාත්මක දේශපාලන බලවේගයක් ගොඩනැගීමට මූලිකත්වය ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායක පවසනවා. මහනුවරදී ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ… Read More
Gossips මහරගම ඝාතනයට අනුබලදුන් දෙදෙනෙකු අත්අඩංගුවට පසුගියදා මහරගම – ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසළදී පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබලදුන් සැකකරුවෙකු සහ සැකකාරියක් පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහරගම – ඇරැව්වල… Read More
Gossips ඊජිප්තුවේ හිටපු ජනාධිපති මුබාරක්ගේ පුතුන් දෙදෙනා අත්අඩංගුවට කොටස් වෙළඳපොල මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනා වන අලා සහ ගමාල් මුබාරක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොටස් වෙළඳපොලට නොදන්වා වෙනත් සමාගම්වල නමින්… Read More
Gossips ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා තරුණයින්ගෙන් මුදල් වංචා කරන කාන්තාවක් ගැන විමර්ශණ (ඡායාරූප) ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා තරුණයන් විවාහ කර ගනිමින් වංචනික ලේඛන සකසා ඔවුන්ගෙන් මුදල් වංචා කළ කාන්තාවක් පිළිබඳ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ඒ අම්බලන්තොට පොලිසියට ලැබුනු පැමිණිල්ලකට… Read More