Gossips රේගු නිලධාරින්ට පහරදුන් කුවේට් ජාතික යුවලට අත්හිටවූ සිරදඩුවමක් රේගු නිලධාරින් 5 දෙනෙකුට කටුනායක ගුවන්තොටුපලේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටින කුවේට් ජාතික යුවලට වසර 5 කට අත්හිටවූ මාස 6 ක සිරදඩුවමක් නියම කර තිබෙනවා. එසේම, ඔවුන්ට රුපියල්… Read More
Gossips මෙක්සිකෝවේ වෙඩි තැබීමකින් 3 දෙනෙකු මරුට මෙක්සිකෝවේ සංචාරකයින් බහුල වශයෙන් ගැවසෙන සාප්පු සංකීර්ණයක සිදුවූ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි… Read More
Gossips ඇෆ්ගනිස්ථානයේ හෙලිකොප්ටරයක් කඩා වැටී 5 දෙනෙකු මරුට ඇෆ්ගනිස්ථානයේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටී එහි ගමන් කළ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම අනතුර තලෙයිබාන් ප්‍රහාරයක් නොවන බව එරට බලධාරින්… Read More
Gossips සීගිරියේ ආරවුලක්, සිව්දෙනෙකු රෝහල් ගත කෙරේ සීගිරිය – හේන්වලයාගම ප්‍රදේශයේ විහාරස්ථානයක හිමි නමක් සහ යාබද ඉඩමේ පිරිසක් අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් සිව් දෙනෙකු දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. දඹුල්ල පොලීසිය… Read More
Gossips ට්‍රම්ප්ගෙන් චීනයට තවත් බදු චීනයෙන් ආනයනය කරන තවත් ඩොලර් බිලියන 200ක් වටිනා භාණ්ඩ සඳහා බදු ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපදෙස් දී තිබෙනවා. එය චීනය සමඟ වෙළඳ සාකච්ඡා යළි ආරම්භ කිරීමට ඇමරිකානු භාණ්ඩාගාර… Read More
Gossips කාලගුණයේ සුළු වෙනසක් අනිද්දා සිට දිවයිනේ නිරිතදිග කොටසේ දැනට පවතින කාලගුණ තත්ත්වයේ සුළු වෙනසක් අනිද්දා සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ඒ අනුව එම කොටසේ සුළෙඟ් වේගය 17 වනදා සිට සුළු වශයෙන් වැඩි විය… Read More
Gossips මැන්කුට් මාරුතයෙනුත් ජීවිත හානි උතුරුදිග පිලිපීනයට හමා ආ මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයෙන් ප්‍රථම ජීවිත හානි වාර්තා වී තිබෙනවා. පිලිපීන පොලීසිය සඳහන් කළේ සුළි සුළඟ සමඟ ඇති වූ ජල ගැලීම් හා නාය යාම්වලින් මෙලෙස කාන්තාවන් දෙදෙනෙකු… Read More
Gossips හොංකොං සත් සාමාජික රග්බි කාන්තා පළග ශූරතාව ශ්‍රී ලංකාවට හොංකොං සත් සාමාජික රග්බි තරගාවලියේ පළග ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම අද සමත් වුණා. ඒ තායිලන්ත කණ්ඩායම 22 ට 10 ක් ලෙස පරාජයට පත් කරමින්. පළග ශූරතාව සදහා පැවති අවසන් පූර්ව තරගයේදී… Read More
Gossips ඉන්ධන පිරවුම්හලකදී යතුරුපැදියක් ගිනි ගනී ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී යතුරුපැදියක් ගිනි ගැනීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදියේ ටැංකියට ඉන්ධන පුරවා අවසානයේ පිටත්ව… Read More
Gossips කොළඹ සහ ගම්පහ ගිනි ගැනීමේ සිද්ධීන් 4 ක් ගම්පහ – නැදුන්ගමුව – රතුපස්වල ප්‍රදේශයේ පිහිටි රබර් කර්මාන්තශාලාවක් අසල පිහිටි ඉඩමක අද පස්වරුවේ ගින්නක් හට ගෙන තිබෙනවා. එය මේ වනවිට අදාළ රබර් කර්මාන්තශාලාව පිහිටි පරිශ්‍රයට පැතිරෙමින් පවතින… Read More