Gossips විමල් වීරවංශට එරෙහිව සංශෝධිත පැමිණිල්ලක් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු 06 දෙනෙකුට එරෙහිව කුරුදුවත්ත පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ සංශෝධිත පැමිණිල්ලක් ගොනු කරනු ලැබුවා. ඒ… Read More
Gossips බස් සංගම් වර්ජනයකට සැරසෙයි බස් ගාස්තු වැඩිවීමක් ලබා නොදෙන්නේ නම් එළඹෙන 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් පවත්වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සමිති සම්මේලනය පවසනවා. Read More
Gossips පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල යළිත් ඉහළට පාන් සහ බනිස් ඇතුළු ආපනශාලා ආහාරවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. බේකරි නිෂ්පාදන සඳහා යොදා ගන්නා ෆාම් ඔයිල්වලට රජය නව බදු අය කිරිමත් සමඟ මිල ඉහළ දැමූ… Read More
Gossips මලයාසියාව පරදා ශ්‍රී ලංකාව ජය ලබයි ආසියානු අභියෝගතා කුසලාන පිරිමි වොලිබෝල් තරගාවලියේ දෙවන තරඟයෙන් මලයාසියාව පරදවා විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව ඊයේ (16) සමත් වුණා. ඒ, තරඟ වට තුනට බින්දුවක් ලෙසයි. කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී… Read More
Gossips චීනය දක්වා යළි ගුවන් ගමන් ඇරඹේ සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් කටුනායක සිට චීනය දක්වා නවතා දැමුණු ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා. ඊයේ (16) පස්වරු 2.30ට චීනයේ ග්වන්ෂූ දක්වා ගමන් කිරිමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්… Read More
Gossips ඇරැව්වල ඝාතනයට සම්බන්ධ තවත් හතරදෙනෙකු අත්අඩංගුවට මහරගම – ඇරැව්වල පුරාණ විහාරස්ථානය අසළදී පසුගියදා තියුණු ආයුධවලින් පහරදී 22 හැවිරිදි තරුණයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මිරිහාන විශේෂ… Read More
Gossips ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ගේ භීතිකාවක් ගැන අද තරඟයට පෙර පිතිකරණ පුහුණුකරු තිලාන් කියූ කතාව ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවන තරඟය අද (17) ඇෆ්ගනිස්ථානයට එරෙහිව පැවැත්වෙනවා. තරඟාවලිය තුල රැඳී සිටිමට නම් අද තරඟය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගැනීම අනිවාර්ය වනවා. මේ අතර… Read More
Gossips හෙරොයින් සමඟ අයෙක් උතුරේදී අත්අඩංගුවට යාපනය, තෙලිප්පලෙයි ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 105ක් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු කන්කසන්තුරේ පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ඊයේ (16) මල්ලාකම් මහේස්ත්‍රාත්වරයා… Read More
Gossips යාපනයේ අතරමංවී සිටි කාන්තාවක් පොලිසියට භාරදෙයි කොළඹ පිළියන්දල සිට යාපනයට පැමිණ යාපනයේ අතරමංවී සිටි කාන්තාවක් කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිරිසක් විසින් දැක 15 දා රාත්‍රී චුන්නාකම් පොලීසිය වෙත බාර දී තිබෙනවා. මේ කාන්තාව තවත් පිරිසක් සමග යාපනයට… Read More
Gossips අදින් පසු කාලගුණයේ වෙනසක් දිවයිනට දැනට බලපා ඇති උණුසුම් කාලගුණික තත්ත්වය අදින් පසු තරමක අඩු වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව යන පළාත්වලටත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත්… Read More