Gossips අද තරඟය ශ්‍රී ලංකාවට තීරණාත්මකයි ආසියානු කුසලාන තරඟාවලියේ බී කාණ්ඩයේ තවත් තරඟයක් අද (17) පැවැත්වෙනවා. ඒ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතරයි. තරඟාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවති තරඟයෙන් දැවැන්ත… Read More
Gossips ඩී.අයි.ජී. නාලක සිල්වා ගැන මාධ්‍යයට හෙළි කළ නාමල් කුමාරගෙන් සී.අයි.ඩී.ය ප්‍රශ්න කරයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගෙන් අපරාධ පරික්ෂණ… Read More
Gossips ‘‘මැන්කුට්’’ චීනය කළඹයි පිලිපීනයේ 64 දෙනෙකුට මරු කැඳවූ මැන්කුට් සුපිරි චන්ඩ මාරුතය මේ වනවිට දකුණු චීනයට කඩාවැදී තිබෙනවා. සුළි කුණාටුවෙන් දෙදෙනෙකු මියගොස් 200 කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන්… Read More
Gossips ඔට්ටු ඇල්ලූ ඉන්දියානුවන් 6 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කෙරේ ශ්‍රී ලංකාව සහ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේ පැවති තෙවන එක්දින තරගය අතරතුර ඔට්ටු තැබීමට සූදානම් වූ ඉන්දීය ජාතිකයින් 6 දෙනෙකුගෙන් පොලීසිය ප්‍රශ්න කර තිබෙනවා…. Read More
Gossips බස් – ත්‍රිරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මරුට හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තවත් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ත්‍රිරෝද රථයක්… Read More
Gossips බස් සංගම්වල අවසන් තීන්දුවක් අද ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව රජය විසින් සාධාරණයක් ඉටු නොකරන්නේ නම්, ඒ පිළිබදව අද දිනයේදී තීරණයක් ගන්නා බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනය පවසනවා. මේ අතර, ඉන්ධන මිල සූත්‍රයට අනුව බස් ගාස්තු… Read More
Gossips අන්තර් ජාතික වෙරළ පවිත්‍රතා දිනය සැමරේ පරිසර සංරක්ෂණය සම්බන්ධයෙන් සෑම කෙනෙකුගේම අවදානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. අදට යෙදී තිබෙන අන්තර් ජාතික වෙරළ පවිත්‍රා දිනයට සමගාමීව සංවිධාන කෙරුණු වෙරළ පවිත්‍රතා… Read More
Gossips ජවිපෙන් විගනකාධිපතිට පැමිණිල්ලක් බස්නාහිර පළාත් සභාවේ පුටු ගණුදෙනුවේ සිට සියළු ඉදිකිරීම් සහ මිලදී ගැනීම් වලදී මහා පරිමාණයෙන් දූෂණ වංචා සිදුව ඇති බැවින් ඒ පිළිබදව විගණන පරීක්ෂණයක් සිදුකළ යුතු බවට ජනතා විමුක්ති පෙරමුණ පවසනවා…. Read More
Gossips සංහිඳියාව ආපස්සට නොගන්නා බව අගමැති කියයි සංහිඳියා ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම දුෂ්කර වුවද කිසිදු අයුරකින් එය ආපස්සට නොගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ රක්වාන ප්‍රදේශයේ… Read More
Gossips පොලිස්පති රාජකාරිය පැහැර හැර ඇති බවට ගම්මන්පිළගෙන් චෝදනා පොලිස්පතිවරයා තම රාජකාරිය නිසි පරිදි ඉටු නොකරන පසුබිමක් වර්තමානයේ නිර්මාණය වී ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ චෝදනා කරනවා. ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද (16) පැවති උත්සවයකින් අනතුරුව… Read More