Gossips කෝටි එකහමාරකට අධික හෙරොයින් සමඟ පාකිස්ථාන ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් එක්කෝටි හැටලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොහු පාකිස්ථානයේ කරච්චි නුවර සිට කටුනායක… Read More
Gossips පාකිස්ථාන යුද හමුදාපති චීනයේ සංචාරයක පාකිස්ථාන යුද හමුදාපති කමා ජාවිඩ් චීනයේ තෙදින නිල සංචාරයක නිරත වනවා. චීනයේ එක් තීරුවක් – එක් මාවතක් ව්‍යාපෘතියට අදාළව චීනය සහ පාකිස්තානය අතර ඉදිකෙරෙන ආර්ථික වේදිකාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම… Read More
Gossips සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව හෙටින් ඇරඹේ මෙරට කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් සංවිධාන කෙරෙන සුහුරු කෘෂිකර්ම ව්‍යාප්ති ආදර්ශ වැඩමුළුව කොළඹදී හෙට (18) ආරම්භවනවා. දින 5 ක් පුරා පැවැත්වෙන මෙම වැඩමුළුව සඳහා රටවල් 11 ක කෘෂිකර්ම විද්වතුන්… Read More
Gossips ක්‍රිකට් ආයතන ලොක්කන් රට විහිළු සපයමින් හොඳටම අනාගනී, මාධ්‍ය සම්බන්ධීකාරක ක්‍රීඩාංගන හැදීමට යවයි වසර 18 ක් පුරා ශ්‍රි ලංකා ක්‍රිකට් මාධ්‍ය අංශයේ සේවය කළ මාධ්‍ය සම්බන්ධීකාරක චානක ද සිල්වා හදිසියේ මග්ගොන සරේ ක්‍රීඩාංගනය වෙත යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් පියවර ගෙන තිබෙනවා. මෙම හදිසි… Read More
Gossips නාමල් කුමාර පැවැත්වූ මාධ්‍ය හමුවේ සංස්කරණය නොකළ වීඩියෝ පට ලබාදෙන්නැයි නියෝග ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර කළ හෙළිදරව්වේ සංස්කරණය නොකරන ලද දර්ශන ඇතුළත් වීඩියෝපට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More
Gossips නාමල් කුමාර CIDයට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට… Read More
Gossips වවුනියාව ලංගම බස් රථ සේවකයින් වර්ජනයක වවුනියාව ශ්‍රී ලංගම ඩිපෝවට අයත් සියලුම බස් රථ සේවකයින් අද (17) පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, වවුනියාව බස් නැවතුම්පොලේදී, පෞද්ගලික බස් රථයක කොන්දොස්තරවරයෙකු ඇතුළු පිරිසක් ලංගම බස්… Read More
Gossips කිලිනොච්චියේ ඉපැරණි සංස්කෘතික නටඹුන් ස්ථානයක් ඉවත් කරයි කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින්… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවතට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් තාවකාලිකව ඉවත් කර තිබෙනවා. පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ මොහුට තොරතුරු තාක්ෂණ කොට්ඨාශයට නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසට… Read More
Gossips කලාවැව වනෝද්‍යානයේ ඇතෙක්, වන අලියෙකුට එල්ල කළ මාරාන්තික ප්‍රහාරය කලාවැව ජාතික වනෝද්‍යානයේ සිටි දැවැන්ත වන අලියෙකු, ඇතෙකු පහර දීමෙන් මියගොස් තිබෙනවා. මෙලෙස මියගොස් ඇති වන අලියා සිටින ස්ථානයට කලාවැව වනෝද්‍යානයේ සිටින අලි රංචු පිටින් පැමිණෙන බවයි ප්‍රදේශයේ… Read More