Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ක්‍රිකට් විචාරකයින්ගෙන් ප්‍රකාශයක්

ආසියානු කුසලානයේ අද (17) පැවැත්වෙන දෙවන තරඟයේදී ශ්‍රී ලංකා පිලට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අවතක්සේරු කල නොහැකි බව ක්‍රිකට් විචාරකයින් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව පසුගිය වකවානුවේ එක්දින… Read More

Gossips

වියළි කාලගුණයත් සමඟ විල්පත්තුවේ වන අලි ගම්වදී

අනුරාධපුර – තන්තිරිමලේ – රුවන්පුර ප්‍රදේශයේදී වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මෙම පුද්ගලයා සිය නිවස අසල රැදී සිටියදී අද උදෑසන මෙම වන අලි ප්‍රහාරය එල්ල… Read More

Gossips

මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න විශේෂ පොලිස් මෙහෙයුම් මැදිරියක්

හෙරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිලිබඳ තොරතුරු දැනුම් දීම සදහා පොලිස්පතිවරයාගේ අධික්ෂණය යටතේ හෙට (18) සිට විශේෂ මෙහෙයුම් මැදිරියක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසනවා. Read More

Gossips

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කෙරේ

ආනයනික රෙදිපිළි මත වූ වැට් බද්ද සියයට 5 දක්වා අඩු කර තිබෙනවා. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ දැනට එම බද්ද සියයට 15ක්ව පවතින බවයි. මීට පෙර රෙදිපිළි ආනයනයේදී කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල්… Read More

Gossips

20ට එරෙහි වූ පෙත්සම් විභාගය අවසන් කෙරේ

ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබූ පෙත්සම් විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසන් කළා. ඊට… Read More

Gossips

කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර අද පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරඟයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානය ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර තිබෙනවා. 1 Kusal Mendis, 2 Upul Tharanga, 3 Dhananjaya de Silva, 4 Kusal Perera (wk), 5 Angelo Mathews (capt), 6 Dasun Shanaka,… Read More

Gossips

ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් දෙකක් අතර තරඟයක ප්‍රවේශපත් මිල අනපේක්ෂිත ලෙස ඉහළ යයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරඟය අනිද්දා (19) ඩුබායිහිදී පැවැත්වෙනවා. මෙම තරඟයේ ප්‍රවේශපත්වලට දැඩි ඉල්ලුමක් ඇතිවීම… Read More

Gossips

පුත්තලම ප්‍රාදේශීය සභාවේ සභාපති නඩුව අවසන් වනතුරු රිමාන්ඩ්

ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් පුත්තලම ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ සභාපති අංජන සඳරුවන් නඩු විභාගය අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පුත්තලම මහාධිකරණය අද (17) නිියෝග කළා. 2010 වසරේ ජනවාරි… Read More

Gossips

ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ගිරාඳුරුකෝට්ටේදී ප්‍රහාරයක්

ගිරාඳුරුකෝට්ටේ – තෙල්දෙණියාය ප්‍රදේශයේ ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන් පිරිසක් ජාවාරම්කරුවන්ගේ ප්‍රහාරයකට ලක්වී තිබෙනවා. එල්ල වූ මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගිරාඳුරුකෝට්ටේ පොලීසියේ… Read More

Gossips

පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට 60 කින් ඉහළ දැමිය යුතුයි – ජනපති

පාර්ලිමේන්තුව තුළ කාර්යක්ෂමතාව ඉහළ යාමට නම් එහි කාන්තා නියෝජනය ඉහළ දැමිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා… Read More