Gossips දුම්රිය අනතුරකින් විදෙස් යුවලක් රෝහලේ කොළඹ සිට මාතර දක්වා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රියේ කුඩා වස්කඩුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් විදෙස් ජාතික යුවලක් තුවාල ලබා තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ රුසියානු ජාතික… Read More
Gossips පාන් මිල වැඩිවීමක් නැහැ – බේකරි හිමියන්ගේ සංගමය පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහල දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සභාපති එන්.කේ ජයවර්ධන පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එවැනි තිරණයක ගැනීම මේ අවස්ථාවේ… Read More
Gossips පාසල් සිසුවියගේ අසභ්‍ය වීඩියෝවක් අනතර්ජාලයට දැමූ පාසල් සිසුවාට වූ දේ 16 හැවිරිදි සිසුවියක් උසස් පෙළ හදාරණ සිසුවෙකු සමඟ ඇති කර ගත් සබඳතාවක් මත ඇය සමඟ ලිංගික සම්බන්ධතා පවත්වා ඒවා පටිගත කර පසුව ඒවා අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කරමින් ඇයව බලහත්කාරයෙන් ලිංගික… Read More
Gossips පාසල් සිසුන් පටවාගත් ලොරියක් කුකුල්කන්දේදී පියාඹයි – සිසුන් 5 ක් සමඟ 7 ක් රෝහලේ නෙළුව-දික්හේන කුකුල්කන්ද මාර්ගයේ පාසල් සිසුන් පිරිසක් ගමන්කළ කුඩා ලොරියක් පෙරළී යාමෙන් පාසල් සිසුන් ඇතුළු 7දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අදාළ ලොරි රථය මාර්ගයෙන් ඉවතට පැන නිවසක වහලයක් මතට පෙරලී… Read More
Gossips කිලිනොච්චියේ පුරාවිද්‍යා බිමක් ඩෝසර් කරයි කිලිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසළ චන්ද්‍ර නැමැති උද්‍යානයේ තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඊයේ ඩෝසර් කර ඉවත් කර තිබෙනවා. අදාල සංස්කෘතික … Read More
Gossips ඩී.අයි.ජී. ගැන හෙළි කළ නාමල්ටත් චෝදනාවක් ත්‍රස්ත විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් සිදුකෙරුණු හෙළිදරව්ව තුළින්, අත්අඩංගුවේ සිටින මහසොන් බලකායේ කැදවුම්කරු අමිත් වීරසිංහට අසාධාරණයක් සිදුව ඇති බව ඔහුගේ බිරිඳ… Read More
Gossips රාජපක්ෂවරුන්ට යළි ඉඩක් නැහැ – අධිකරණ ඇමතිනිය යළිත් කිසිදු දිනෙක රාජපක්ෂවරුන්ට බලයට පැමිණීමට ඉඩ නොතබන බව අධිකරණ හා බන්ධනාගාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනී තලතා අතුකෝරළ පවසනවා. රත්නපුර – කහවත්ත ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමින් ඇය මේ බව… Read More
Gossips හිඟුරක්ගොඩ ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු මරුට හිඟුරක්ගොඩ – රජඇල – මිරිස්කුඩු වංගුව ප්‍රදේශයේදී ළිඳකට වැටීමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රියේ මෙම පුද්ගලයා තවත් පිරිසක් සමග මත්පැන් පානය කරමින් සිට ඇති… Read More
Gossips හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ සිදුවූ මාරක අනතුරේ CCTV දර්ශන හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ මල්ලිඅප්පුව ප්‍රදේශයේදී ඊයේ (16) පස්වරුවේ සිදුවූ ත්‍රිරෝද රථ අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගියා. හැටන් සිට කොටගල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක්… Read More
Gossips හිටපු ඇමති ජොන්ස්ටන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු තමන්ට ඇප ලබා දෙන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට ගොනු කර තිබූ පෙත්සම අද ප්‍රතික්ෂේප කෙරුණා. ඒ, මෙම පෙත්සම අභියාචනාධිකරණ… Read More