Gossips පොහොට්ටුවෙන් කළු පොතක් වර්තමාන ආණ්ඩුවේ වංචාසහගත සිදුවීම් සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කළු පොතක් නිර්මාණය කර එයට සම්බන්ධවූවන්ට තම ආණ්ඩුවක් යටතේ දඬුවම් ලබාදීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එම පෙරමුණ… Read More
Gossips බස් සංගම් අවම ගාස්තුව 15ක් ඉල්ලයි ඉදිරි දින 7ක කාලය තුළ අවම බස් ගාස්තුව රුපියල් 15 දක්වා වැඩි කර, බස් ගාස්තුව සියයට 10කින් ඉහළ දැමිය යුතු අතර, එසේ නොමැති වුවහොත් එළඹෙන 24 වන දා වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා බස් සමාගම් සමිති… Read More
Gossips ක්‍රමවේදය හෙළි නොකරන බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක කියයි ඉදිරි ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්කරන ක්‍රමවේදය හෙළි නොකරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා. කොළඹ – ජින්තුපිටිය ප්‍රදේශයේ… Read More
Gossips නීතිය රාජපක්ෂවරුන්ට පමණයි – හිටපු ජනපති රට තුළ නීතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවන කාල සීමාවක, රාජපක්ෂවරුන්ට එරෙහිව පමණක් නීතිය ක්‍රියාත්මක කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. රාජාංගනය ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික… Read More
Gossips පිලිපීන සුළි සුළඟින් 32ක් වැළලෙයි පිලිපීනයට හැමූ මැන්කුට් සුපිරි චණ්ඩ මාරුතයෙන් පසු නාය යාමකින් වැලළුණු පුද්ගලයන් තිස් දෙදෙනෙකුගේ මළ සිරුරු ගොඩ ගැනීම සඳහා පතල් කැණීම් සිදුකරන ඉටොගොන් නගරයේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි. සුළි… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලකට එරෙහි චෝදනා ගැන විවිධ අදහස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියේජිතයන් අදහස් පළ කළා. Read More
Gossips පොදු සමාවක් දී නිදහස් කළ යුතු පිරිසක් ගැන ඇමති පාඨලී කියන කතාව යුද ගැටුම් අතරතුර වූ අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවේ පසුවන ත්‍රිවිධ හමුදාවේ සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයින් පොදු සමාවක් දී නිදහස් කළ යුතු බව ජාතික හෙළ උරුමය පවසනවා. කෝට්ටේ පිහිටි පක්ෂ කාර්යාලයේ… Read More
Gossips පොලිස්පතිවරයා ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ආණ්ඩුවේ අරමුණු සමගයි – අකිල පොලිස්පතිවරයා ක්‍රියාත්මක විය යුත්තේ යහපාලන ආණ්ඩුවේ අරමුණු සමග බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති හිටපු ජනාධිපති ජේ.ආර්… Read More
Gossips ඔස්ට්‍රියාවේ තානාපතිවරිය ඇතුළු 5ක් හදිසියේම කැඳවීමට හේතුව ජනපති හෙළිකරයි ඔස්ට්‍රියාවේ තානාපතිවරිය ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 5 දෙනෙකු නැවත කැඳවීමට හේතු වූ කරුණු පිළිබඳ ජනාධිපතිවරයා අද හෙළිදරව්වක් කළා. ඒ, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ජාතික… Read More
Gossips ශ්‍රී ලංකාවට ලකුණු 250 ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය පන්දුවාර 50 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 249ක් රැස්කළා. මෙම තරඟය වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුවූයේ තරඟාවලියේ තවදුරටත් රැඳී සිටීමට… Read More