Gossips පොල්තෙල්වලට ලේබල් අනිවාර්ය කෙරේ ආහාර පිසීමට යොදා ගන්නා පොල් තෙල්වල ප්‍රමිතිය සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පාරිභෝගික සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා. ඒ අනුව තෙල් වර්ග අලෙවි කිරීමේදී වෙළඳුන් විසින් අදාල… Read More
Gossips දකුණු කොරියානු ජනපති තුන් දින චාරිකාවකට උතුරට දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සහ ඔහුගේ බිරිඳ කිම් ජුන් සූක්, තුන් දින සංචාරයක් සඳහා අද (18) උදෑසන උතුරු කොරියාවේ පියොංයැං අගනුවරට පැමිණියා. ඒ, ඔවුන්ගේ ප්‍රථම උතුරු කොරියානු සංචාරය ලෙසින්…. Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලක ගැන හෙළිදරව් කළ නාමල්ගෙන් සී.අයි.ඩී ය පැය 10ක් ප්‍රශ්න කරයි – විශේෂ ආරක්ෂාව මැද යළි නිවසට ත්‍රස්ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ, නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 10ක පමණ… Read More
Gossips එමිල් රන්ජන් සහ රංගජීව යළි රිමාන්ඩ් රැඳවියන් 27 දෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව… Read More
Gossips හබරණදී අලි තිදෙනෙක් දුම්රියක ගැටෙයි කොළොන්නාවේ සිට මඩකලපුව දක්වා ඉන්ධන ප්‍රවාහනය කළ 493 දුම්රියේ ගැටී අද (18) අලුයම වන අලි තිදෙනෙක් මියගොස් තිබෙනවා. කොළඹ – මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ සහ පලුගස්වැව අතර 127 වන කිලෝමීටර් කණුව අසල දී මෙම… Read More
Gossips ක්‍රීඩකයන් නරඹන්නන් වෙද්දී තනිවූ තිසර ඊයේ තරඟය මැද දාපු සුපිරි වැඩපාර මෙන්න ක්‍රීඩකයන් නරඹන්නන් වෙද්දී තනිවූ තිසර ඊයේ තරඟය මැද දාපු සුපිරි වැඩපාර මෙන්න ඇෆ්ගනිස්ථාන ඉදිරියේ ශ්‍රී ලංකාවට අවමන් සහගත පරාජයක් ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ඇෆ්ගනිස්ථාන… Read More
Gossips දෙමසක් තුළ කෝටි 16ක් ගෙවන්නැයි, අධිකරණයෙන් ලං.වි.ම. ට නියෝග හිඟ බදු මුදල් ලෙස මහජන උපයෝගීතා කොමිෂන් සභාවට ගෙවීමට ඇති රුපියල් කෝටි 16කට අධික මුදල සති දෙකක් තුළ ගෙවන ලෙසට අධිකරණය ලංකා විදුලිබල මණ්ඩලයට නියෝග කර තිබෙනවා. එහිදී අධිකරණය, විදුලිබල මණ්ඩලයට දැනුම්… Read More
Gossips ජවිපෙ 5649ක වැටුප් වැඩිවීමක් ඉල්ලයි මෙවර අයවැය තුළින් රාජ්‍ය සේවක වැටුප රුපියල් 5649යි ශත 60කින් ඉහළ දමන ලෙස ඉල්ලා, රජයට ජනතා පෙත්සමක් භාරදීමට කටයුතු කරන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය පවසනවා. එහි ජාතික සංවිධායක වසන්ත සමරසිංහ… Read More
Gossips තවත් ඩොලර් බිලියන 200ක චීන ආනයනවලට ඇමරිකාවෙන් බදු චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින් තවත් ඩොලර් බිලියන 200ක් වටිනා චීන භාණ්ඩ සඳහා නව තීරු බදු පනවා තිබෙනවා. මෙම ඉහළ බදු, චීනයෙන් ආනයනය කෙරෙන භාණ්ඩ 6000කට අධික… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් ත්‍රී වීල් විස්සක් – 20වන ත්‍රිරෝද රථය දඹූල්ලට සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා Mahindra ALFA ත්‍රිරෝද රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු යොමු කළ ලක්ෂ සංඛ්‍යාත… Read More