Gossips

ත්‍රිකුණාමලය වෙරළෙන් හමුවූ, අභිරහස් ලෙස මියගිය විශ්ව විද්‍යාල කථිකාචාර්යවරිය

ත්‍රිකුණාමලය – සංඝමිත් වෙරළ තීරයේ තිබී කාන්තාවකගේ මළ සිරුරක් අද (21) දහවල් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙලෙස සොයාගත් මළ සිරුර වව්නියාව, ආසීකුලම්, කට්කුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි 29 හැවිරිදි… Read More

Gossips

ව්‍යාජ ගමන් බලපත්‍ර ඉදිරිපත් කළ ඉරාන ජාතික මවක් සහ දියණියක් පිටුවහල් කරයි

ව්‍යාජ ගමන් බලපත්‍ර ඉදිරිපත් කරමින් ලන්ඩන් බලා යාමට පැමිණි ඉරාන ජාතික මවක් සහ දියණියක් ආගමන විගමන නිළධාරීන් අත්අඩංගුවට ගෙන යළි පිටුවහල් කර තිබෙනවා. අද අළුයම 4.15ට ගල්ෆ් ගුවන් සේවයට අයත් යානයකින්… Read More

Gossips

පළාත් සීමානිර්ණ වාර්තාව මාස දෙකක් ප්‍රමාද වන බව කථානායකට දැනුම් දෙයි

පළාත් සභා මැතිවරණයට අදාළ සීමානිර්ණ පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවකට එළඹීමට අවශ්‍ය බැවින් සිය වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස 2ක පමණ කාලයක් ගත වනු ඇති බව ඒ සඳහා පත් කළ සමාලෝචන… Read More

Gossips

අද රාත්‍රියේ ප්‍රදේශ රැසකට තද වැසි

ලබන 23 වනදා සිට උතුර, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පලාත්වල ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (21) රාත්‍රී කාලයේත් මධ්‍යම, සබරගමුව,… Read More

Gossips

ගිරිතලේ වැවේ ගිලී පියෙක් සහ දියණියක් අතුරුදන් (ඡායාරූප )

මින්නේරිය ගිරිතලේ වැවේ දියනෑමට ගිය පියෙකු සහ දියණියක අද (21) දහවල් දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ විනෝද චාරිකාවක් පැමිණි ඔවුන් මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්… Read More

Gossips

ලොව පැරණිම ස්කාගාරය සොයා ගැනේ

ඊශ්‍රායලයේ – හයිෆා නගරය ආසන්නයේ ඉපැරණි ලෙනකින් වසර 13,000 ක් පමණ පැරණි බීර විශේෂයක අවශේෂ හමුවී තිබෙනවා. ගවේෂකයන් පවසන්නේ එය ලෝකයේ පැරණිතම ස්කාගාරය විය හැකි බවයි. බීර නිෂ්පාදනයේ ඉතිහාසය වසර 5000ක් දක්වා… Read More

Gossips

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතනින් කර්නල් එරත්න පීරිස් රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශ නිලධාරී ලුතනින් කර්නල් එරත්න පීරිස් ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා. ඔහු ඊයේ… Read More

Gossips

කලාවැව සහ බළලුවැව් ඉස්මත්තේ වන අලි ගැටුම්

කලාවැව සහ බළලු වැව ආසන්නයේ ගැවසෙන වන අලින් අතර මේ දිනවල බරපතල ගැටුම් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. උදෑසන මෙන්ම දහවල් කාලයේදීත් අලින් අතර මෙම ගැටුම් පවතින බවටයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ…. Read More

Gossips

රවී කරුණානායකට එරෙහි නියෝග ගැන අවසන් තීන්දුව 28

මහබැංකු බැඳුම්කර වංචාව සෙවූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සැකකරුවෙකු ලෙස නම් කර, ලබාගත් නියෝග තාවකාලිකව අත්හිටුවීමට… Read More

Gossips

මහියංගනයේ ගම්වාසින් පිරිසක් විරෝධතාවක

මහියංගනය – පගරදම්මන ගම්මානයේ පිරිසක් අද විරෝධතාවක නිරත වුණා. ඒ, මහවැලි ගග ආශ්‍රිතව සිදුකරන වැලිගොඩ දැමීම හේතුවෙන් ප්‍රදේශයේ ජල මූලාශ්‍ර සිදීයාම සහ තවත් පාරිසරික ගැටලූ රැසක් මතුවන බව පවසමින්. Read More