Gossips පොලිස්පති ඉවත් කිරීම ගැන ඇමති කතා කරයි පොලිස්පති පූජිත් ජයසුන්දර එම ධුරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා සහ ජනාධිපතිවරයා සාකච්ඡා කර නොමැති බව නීතිය හා සාමය පිළිබද අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ… Read More
Gossips ගිනි අවිය පැහැර ගන්න, අඹේපුස්ස සෙබලා ඝාතනය කළ බවට සැකයක් අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. මූලික පරීක්ෂණවලදී… Read More
Gossips රුපියල අවප්‍රමාණවීමට හේතුව ඒකාබද්ධය කියයි වර්තමාන ආණ්ඩුව යටතේ රට තුළට විදේශ ආයෝජන නොපැමිණීම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමට හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips වික්ටෝරියා විලේ මිය ගිය ගණන 94 දක්වා ඉහළට ටැන්සානියාවේ – වික්ටෝරියා විලේ යාත්‍රාවක් පෙරලී සිදුවූ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 94 දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මිය ගිය සංඛ්‍යාව 200 දක්වා ඉහළ යා හැකි බවට අපේක්ෂා කරන බවයි. Read More
Gossips කෘත්‍රිම පාලනයක් අනුර කියයි මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර… Read More
Gossips ශ්‍රී ලංකාව සම්බන්ධ යෝජනාව ගැන අධිකරණයට යාමේ හැකියාවක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත වූ යෝජනාවට එරෙහිව යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර අධිකරණයට යාමේ හැකියාවක් ඇති බව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා වූ මහාචාර්ය මහමත්… Read More
Gossips පූජා භූමියක සිටින ගවයන් මස් පිණිස රැගෙන යාමේ ජාවාරම මන්නාරම – මුල්ලිකුළම් ප්‍රදේශයේ පිහිටා ඇති කතෝලික පල්ලිය ආශ්‍රිත භූමියේ ගව රංචුවක් කලක පටන් නිදහසේ ජීවත් වනවා. පසුගිය යුද සමයේ ද කිසිදු මරණ භයකින් තොරව ජීවත් වු මෙම සතුන්ට මේ වනවිට ජීවිතය රැක… Read More
Gossips ක්‍රිකට් ක්‍රීඩාවේ වත්මන් තත්වය ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව කල් තැබීමේ විවාදයක් අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා. කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කළේ එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී කංචන විජේසේකර මහතායි…. Read More
Gossips යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් 28 දක්වා රිමාන්ඩ් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More
Gossips ශ්‍රී ලංකාව සමඟ එක්දින ගැටුමට එංගලන්ත බලඇණිය නම් කෙරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ලබන මස ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා එක්වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව… Read More