Gossips

අඹේපුස්ස සෙබලාගේ ඝාතනය ගැන, හමුදාවෙනුත් පරීක්ෂණ

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් යුද හමුදාව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක,… Read More

Gossips

එජාපය සමඟ සිටින තුරු, පක්ෂය සමඟ එක් නොවන බව හිටපු ජනපති කියයි

එක්සත් ජාතික පක්ෂය සමඟ ගනුදෙනු කරන තුරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක් නොවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ ඊයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු… Read More

Gossips

රුපියල අවප්‍රමාණවීමට හේතුව ගැන එකාබද්ධයෙන් පැහැදිලි කිරීමක්

වර්තමාන ආණ්ඩුව යටතේ රට තුළට විදේශ ආයෝජන නොපැමිණීම ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අවප්‍රමාණ වීමට හේතු වූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

කෘත්‍රිම පාලනයක් ගැන අනුර කියයි

මහබැංකුව විදෙස් සංචිත මුදා හරිමින් රුපියල අවප්‍රමාණය වීම කෘත්‍රිමව පාලනය කරන බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ රත්නපුර… Read More

Gossips

නිදහස් පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායක ධුරය දයාසිරිට

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙසට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පත්කර තිබෙනවා. එමෙන්ම කඩුවෙල ආසනයේ සම සංවිධායකවරුන් ලෙසට ජී.එච්. බුද්ධදාස සහ හෙක්ටර් බෙත්මගේ… Read More

Gossips

බදුල්ලේ නිවසකට එකවර පැමිණි ආගන්තුකයෝ

බදුල්ල, බදුලුපිටියේ නිවසකට නාග පැටව් 17 දෙනෙක් පැමිණ ඇති බව වාර්තා වනවා. මෙම නයි පැටවුන් 17 දෙනා නිවැසියන් විසින් නයි අල්ලීමේ පුද්ගලයෙකු ගෙන්වා එම නයි පැටවුන් බෝතලයකට දමා දුන්හිද රක්ෂිතයට මුදා… Read More

Gossips

එක්නැලිගොඩ සිද්ධියට ඇල්ලූ, ලූතිනන් කර්නල් රිමාන්ඩ්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි අංශයේ ලූතිනන් කර්නල් එරන්ත පීරිස් ලබන 28 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More

Gossips

පළාත් සභා ඡන්දය තවත් කල් යන ලකුණු

පළාත් සභා මැතිවරණයට අදාළ සීමානිර්ණ පිළිබඳව තවදුරටත් පුළුල් ලෙස කරුණු සලකා බලා එකඟතාවකට එළඹීමට අවශ්‍ය බැවින් සිය වාර්තාව ඉදිරිපත් කිරීමට තවත් මාස 2ක පමණ කාලයක් ගත වනු ඇති බව ඒ සඳහා පත් කළ සමාලෝචන… Read More

Gossips

තිහාරියේදී සිදුවුණු රිය අනතුරක් CCTV කැමරාවක සටහන් වෙයි

කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තිහාරිය නගරය ආසන්නයේදී වෑන් රථයක් වේගය පාලනය කරගැනීමට නොහැකිව තවත් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. අද (21) උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තවත් වාහන දෙකකට අලාභහානි… Read More

Gossips

බල මණ්ඩල පිහිටුවීමට පාක්ෂිකයන් සිටිය යුතු බව සුසිල් කියයි

බල මණ්ඩල පිහිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පාක්ෂිකයින් සිටිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේමජයන්ත පවසනවා. ආසන බල මණ්ඩල පිහිටුවීමට කටයුතු නොකළ බව පවසමින් සංවිධායක ධුරවලින්… Read More