Gossips වෑන් රථයක් බස් රථයක ගැටීමෙන් 5 දෙනෙකු රෝහලේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, රම්පාදෙණිය ප්‍රදේශයේදි වෑන් රථයක් පෞද්ගලික බස් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් පස්දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද උදෑසන මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ සිදුවේ… Read More
Gossips ඉන්දියාව, පාකිස්තානය සමඟ සාකච්ඡාව අවලංගු කරයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සමගාමීව නිව්යෝක් නුවර දී ලබන සතියේ පැවැත්වීමට නියමිතව තිබූ ඉන්දු – පාකිස්තාන විදේශ අමාත්‍ය හමුව අවලංගු කිරීමට ඉන්දියාව පියවර ගෙන තිබෙනවා. ඒ, කාශ්මීරයේ පොලිස්… Read More
Gossips වාහන මිල ඉහළට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සීග්‍රයෙන් අවප්‍රමාණ වීම නිසා මෝටර් රථවල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. ඊයේ වන විට ඇමරිකානු ඩොලරයක් සඳහා විකුණුම් මිල රුපියල් 170යි… Read More
Gossips කැකනදුර බස් රථයකට සහ වෙළදසැලකට වෙඩි ප්‍රහාරයක් මාතර – කැකනදුර – කොකාවල හන්දියේදී බස් රථයකට සහ වෙළදසැලකට අද පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. සුඛෝපභෝගී බස් රථයකට මෙහිදී වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී ඇති අතර, තවත් වෙළඳසැලකට ද වෙඩි ප්‍රහාරයක්… Read More
Gossips මැතිවරණ කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බව පැෆ්රල් කියයි පළාත් සභා මැතිවරණය තවදුරටත් කල් දැමීමට ආණ්ඩුව කටයුතු කරන බවට පැෆ්රල් සංවිධානය චෝදනා කරනවා. හිරු ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මේ බව කියා සිටියා…. Read More
Gossips පාකිස්තානයට සහ ඉන්දියාවට ජය ආසියානු කුසලාන තරගාවලියේ ඊයේ පැවති සුපිරි කණ්ඩායම් හතරේ තරඟවලින් ඉන්දියාව සහ පාකිස්තානය ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා. ඉන්දියාව සමඟ පැවති තරඟයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය… Read More
Gossips අගෝස්තුවේ උද්ධමනය 2.5% අගොස්තු මාසයේ උද්ධමනය සියයට 2.5ක් බව ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජන ලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. ජුලි මාසයේ එය සටහන් වුණේ සියයට 3.4ක් ලෙසයි. ජාතික පාරිභෝගික මිල… Read More
Gossips චීනය සහ රුසියාව ඇමරිකාවට අනතුරු අගවයි චීනය විසින් රුසියානු අවි මිලදී ගැනීමට එරෙහිව ඇමරිකාව පනවා ඇති සම්බාධක පිළිබඳව දැඩි ප්‍රතිචාරයක් පළ වී තිබෙනවා. චීනය මෑතකදී එස්.යූ. 35 වර්ගයේ රුසියානු ප්‍රහාරක යානා සහ එස් 400 වර්ගයේ ගොඩබිම සිට… Read More
Gossips රට වෙනුවෙන් නිසි දේ ඉටු කරනවා – ජනපති රට වෙනුවෙන් සිදුකළ යුතු සියලු දේ නිසි පරිදි ඉටු කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඉඩම් ඔප්පු බෙදා දීමේ ජාතික වැඩසටහනට ඊයේ පස්වරුවේ කුරුණෑගල – ගල්ගමුව ප්‍රදේශයේ දී එක්වෙමින් ජනාධිපතිවරයා… Read More
Gossips ජාත්‍යන්තර සාම දිනය සැමරේ ජාතීන් අතර සහ ජන ප්‍රජාවන් අතර සාමය ප්‍රචලිත කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ප්‍රකාශිත ජාත්‍යන්තර සාම දිනය ඊයේ සමරනු ලැබුවා. 1981 වසරේ දී එක්සත් රාජධානියේ සහ කොස්ටරීකා රාජ්‍යය ඉදිරිපත්… Read More