Gossips ශ්‍රී ලංකාව සමඟ එක්දින ගැටුමට එංගලන්ත බලඇණිය නම් කරේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක එංගලන්ත කණ්ඩායම අතර ලබන මස ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලිය සඳහා එක්වන එංගලන්ත සංචිතය නම්කර තිබෙනවා. ක්‍රීඩකයින් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම සංචිතයේ නායකත්වය හිමිව… Read More
Gossips මාරුවක් නිසා සෙත්සිරිපාය උණුසුම් සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් ජිනසිරි දඩල්ලගේ හදිසියේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයට මාරු කිරීමට එරෙහිව දෙපාර්තමේන්තු සේවකයන් පිරිසක් විරෝධය පළ කිරීමත් සමඟ, බත්තරමුල්ල – සෙත්සිරිපායේ… Read More
Gossips විමල්ට සහ ප්‍රසන්න රණවීරට පාර්ලිමේන්තු තහනමක් පාර්ලිමේන්තු ආචාර ධර්ම හා විනය විරෝධීව කටයුතු කිරීමේ චෝදනාව මත ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශට සහ ප්‍රසන්න රණවීරට අද පාර්ලිමේන්තු තහනමක් පනවනු ලැබුවා…. Read More
Gossips පොලිස්පති ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධය කියයි පොලිස්පති පූජිත් ජයසුන්දර සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී.චානක මේ බව කියා සිටියා. Read More
Gossips වකුගඩු රෝගීන් වාර්තාවීමේ අඩුවක් පවතින බව ජනපති කියයි දිවයින පුරා පිහිටි සුළු වාරිමාර්ග පද්ධති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරුණා. ඒ මහවිලච්චිය – නබඩගස්දිගිලිය වැව අසලින්. මෙහි පළමු අදියර… Read More
Gossips වැස්ස තාවකාලිකයි දිවයිනේ ප්‍රදේශ කිහිපයක මේ දිනවල පවතින වර්ෂාව තාවකාලිකව හට ගත් තත්ත්වයක් බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග කොටසේ ඇතැම් ප්‍රදේශවලට මේ දිනවල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර,… Read More
Gossips සයිටම් සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ස්ථිරයි සයිටම් වෛද්‍ය සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා දෙන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව, ශ්‍රේෂ්ඨාධිකරණය අද ස්ථිර කළා. සයිටම් ආයතනයේ වෛද්‍ය සිසුවියක් විසින් අභියාචනාධිකරණයේ… Read More
Gossips ආසියානු කුසලානයේ සුපිරි කණ්ඩායම් 4 තරඟය අද සිට ආසියානු කුසලාන එක්දින තරඟාවලියේ සුපිරි කණ්ඩායම් 4 අතර පළමු තරඟය අද පැවැත්වෙනවා. ඒ බංග්ලාදේශය සහ ඉන්දියාව අතරයි. මේ වනවිට සමස්ත ලකුණු සටහනේ ඉන්දියාව ‘‘ඒ’’ කාණ්ඩයේ පෙරමුණ ගෙන සිටින අතර බංග්ලාදේශය… Read More
Gossips හොංකොං යන ශ්‍රී ලංකන් ගුවන් ගමන් අත්හිටුවයි ඔක්තෝම්බර් මස 27 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි හොංකොං රාජ්‍යය වෙත සිදුකරන ගුවන් ගමන් කටයුතු අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගම තීරණය කර තිබෙනවා. වානිජ ප්‍රතිඵල සැලකිල්ලට ගනිමින් මෙම තීරණය… Read More
Gossips තනතුරු අහිමිවූ නිදහස් පක්ෂ ප්‍රබලයන් වෙනසකට සැරසේ තම කණ්ඩායමට දේශපාලන විකල්ප පවතින බව ඊයේ ආසන සංවිධායක ධුරවලින් ඉවත් කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පවසනවා. ඔවුන් සඳහන් කරන්නේ කුමන තත්ත්වයක් නිසා හෝ තම අරමුණ වෙනස් නොවන බවයි. ආණ්ඩුවෙන්… Read More