Gossips ඡන්දයට පෙර පොලීසිය මාලදිවයින් විපක්ෂ මූලස්ථානය වටලයි මාලදිවයින් ජනාධිපතිවරණය අදට යෙදී ඇති අතර, ඊට පෙර ඊයේ දිනයේදී මාලදිවයින් පොලීසිය එරට විපක්ෂ දේශපාලන පක්ෂ මූලස්ථානය වටලනු ලැබුවා. මාලදිවයින් ප්‍රජාතන්තවාදී පක්ෂ කාර්යාලය මෙලෙස වැටලීම සඳහා… Read More
Gossips පොළොන්නරුවේ පුතා පියා ඝාතනය කරද්දී, කැළණියේ පියා පුතා ඝාතනය කරයි පොළොන්නරුව පළුගස්දමන ප්‍රදේශයේදී මුගුරකින් පහරදීමෙන් පුද්ගලයෙකු තම පියා ඝාතනය කර තිබෙනවා. ඊයේ සවස 6.10 ට පමණ ඉඩම් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පහරදීම සිදුව ඇති බවයි පොලිසිය කියාසිටියේ. බරපතල… Read More
Gossips ගිනි අවියක් සමඟ තුන්දෙනෙකු අත්අඩංගුවට විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ පතොරම් 29 ක් සමඟ සැකකරුවන් තුන්දෙනෙකු පල්ලේවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පල්ලේවෙල පොලිස් ස්ථානයට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී අදාළ සැකකරුවන්… Read More
Gossips ලොව විශාලතම රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණය ඉන්දියාවේ දියත් කෙරේ සෞඛ්‍ය සේවාවන් ඇවැසි එහෙත් ඒ සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති කෝටි 50 ක් ඉන්දියානුවන්ට රාජ්‍ය රක්ෂණ සේවාවක් අද දියත් කෙරෙනවා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සංකල්පයකට අනුව ආයුෂ්මන් භාරත් ලෙස… Read More
Gossips මහා විහාර සම්ප්‍රදාය රැකගැනීමට කටයුතු කරන බව අගමැති කියයි මහා විහාර සම්ප්‍රදාය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. නාත්තන්ඩිය – පිලාකටුමුල්ල ශ්‍රී පුෂ්පාරාම විහාරයේ ඊයේ පස්වරුවේ පැවති අක්තපත්‍ර ප්‍රදානෝත්සවයකට… Read More
Gossips මත්ද්‍රව්‍ය පාලනයට විශේෂ පොලිස් ඒකක 25 ක් මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ පාලනය කිරීම වෙනුවෙන් දිවයින පුරා විශේෂ පොලිස් ඒකක 25 ක් ළගදීම ආරම්භ කරන බව නීතිය, සාමය හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More
Gossips වතුකරයේ අද උද්ඝෝෂණයක් වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සහ වතු වෘත්තීය සමිති කිහිපයක් අද තලවකැලේ නගරයේදී උද්ඝෝෂණයක නිරත වනවා. දැනට වතුකම්කරුවෙකුට රුපියල්… Read More
Gossips ත්‍රිරෝද රථ මීටර් නීතිය ලබන මස සිට මගී ප්‍රවාහන ත්‍රිරෝද රථ සදහා මීටරයක් අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ මැද සිට ක්‍රියාත්මක කරන බව මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව පවසනවා. මීටරයක් සවි කිරීම සදහා ලබාදී තිබූ කාලය මේ වනවිට අවසන්… Read More
Gossips ණය ගැන ආණ්ඩුව වැරදි ප්‍රතිරූපයක් නිර්මාණය කරන බව හිටපු ජනපති කියයි රටේ ණය බර පිළිබඳව ආණ්ඩුව අඛණ්ඩව වැරදි ප්‍රතිරූපයක් ඉදිරිපත් කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ගාල්ල ප්‍රදේශයේ ඊයේ පැවති ජන හමුවකට එක්වෙමින්. එහිදී හිටපු… Read More
Gossips ලක්ෂ 60ක විදෙස් මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට දෙහිවල – අත්තිඩිය ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස ආනයනය කළ මිල අධික විදේශීය මත්පැන් තොගයක් ළඟ තබාගත් පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා. විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාශයේ… Read More