Gossips

ඉරානයෙන් බටහිරට චෝදනාවක්

නිරිතදිග ඉරානයේ අහ්වාස් නගරයේ ඊයේ පැවති හමුදා ආචාර පෙළපාලියකට එල්ලවූ සන්නද්ධ ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරානය බටහිරට සහ ඔවුන්ගේ අනුගාමික ගල්ෆ් රටවලට චෝදනා කළා. ප්‍රහාරයෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට… Read More

Gossips

මාලදිවයින් මැතිවරණය අදයි – චීනය සහ ඉන්දියාව අවධානයෙන්

සිය ප්‍රධාන ප්‍රතිවාදියා බලහත්කාරයෙන් ඉවත් කොට ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ රජය අද පවත්වන මාලදිවයින් මැතිවරණය පිළිබඳව චීනය සහ ඉන්දියාවේ දැඩි අවධානය යොමුව තිබෙනවා. යමීන් මේ වනවිට චීන හිතවාදියෙකු… Read More

Gossips

රුපියල රැකගන්න මහ බැංකුව සූදානම්

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අසාමාන්‍ය ලෙස පහත වැටීම පාලනය කිරීමට මැදිහත්වීමට සූදානම් බව මහ බැංකුව පවසනවා. එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ රොයිටර් පුවත් සේවයට… Read More

Gossips

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය ගැන ගෝඨාභය කියයි

නීතිය ක්‍රියාත්මක කිරීම වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇතුළු දේශපාලන විරුද්ධවාදීන් සිරගත කර මර්දනය කිරීමේ ප්‍රතිපත්තියක් වත්මන් ආණ්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින බව, හිටපු ආරක්ෂක ලේකම්… Read More

Gossips

රත්නපුරයේ මත් ජාවාරම්කරුවන් ඝාතනය කළ පුද්ගලයාගේ අවසන් කටයුතු සිදු කෙරේ

මත්පැන් ජාවාරම්කරුවන් විසින් රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පැහැර ගෙන ගොස් ඝාතනය කළ පුද්ගලයාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකෙරුණා. ඒ ෆාම්ගාඩ්න් – ගොලූවාවිල පොදු සුසාන… Read More

Gossips

මහවැලි ගඟේ තවදුරටත් අවිධිමත් වැලි ගොඩදැමීම්

මහවැලි ගඟේ සිදුවන අවිධිමත් වැලි ගොඩදැමීම් හා ඒ හරහා මතුවී ඇති පාරිසරික ගැටලු හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප අනාවරණය කළේ වරක් දෙවරක් නොවේ. නමුත් බලධාරීන්ගේ අලස ක්‍රියාකලාපය හේතුවෙන් අද වන විටත් එම… Read More

Gossips

නුවරඑළියේ රජයේ ඉඩමක් ගම්වාසීන් පිරිසක් බලහත්කාරයෙන් අල්ලාගනී

නුවරඑළිය කන්දේ ඇල ප්‍රදේශයේ රජය සතු ඉඩමක් බලහත්කාරයෙන් අල්ලාගැනීමට ගම්වාසීන් පිරිසක් කටයුතු කර තිබෙනවා. ඔවුන් පවසන්නේ විවිධ කූට උපක්‍රම හරහා මහා පරිමාන ව්‍යාපාරිකයන් තමන්ට අයිති විය යුතු… Read More

Gossips

ජගත් මහා මණ්ඩල සමුළුවට සහභාගී විමට ජනපති දිවයිනෙන් පිටත්ව යයි

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගියා. අප වාර්තාකරු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් පමණ සමන්විත දූත පිරිසක් අමරිකාව… Read More

Gossips

බැරිකම පිළිගන්නැයි මහින්ද කියයි

රුපියල අවප්‍රමාණවීම පාලනය කිරීමට රජය අපොහොසත් වී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. කොළඹ – විජේරාම පාරේ සිය නිළ නිවසේ අද පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රුපියල… Read More

Gossips

පාලමක් විවෘත කරන්න ගිය හිටපු ජනපතිනිය ඇතුළු පිරිසකට විරෝධයක්

අත්තනගල්ල – බෝනෑගල – මීවල පාලම විවෘත කිරීමේ උත්සවයේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ඇතුළු පිරිසකට අද විරෝධතාවක් එල්ල වුණා. අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ නියෝජ්‍ය අමාත්‍ය… Read More