Gossips වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට – සිරුරත් රැගෙන ප්‍රදේශවාසීන් විරෝධයක (ඡායාරූප) දිඹුලාගල වෙහෙරගල ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ රාත්‍රී 7 ට පමණ එල්ල වූ වන අලි ප්‍රහාරයෙන් තවත් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා දෙහිඅත්තකණ්ඩිය රෝහලේ ප්‍රතිකාර… Read More
Gossips දික්වැල්ලේ නිවසකට පැමිණ මරණ තර්ජනය කළ සැකකරු සෙවීමට පොලිසිය මහජන සහය පතයි දික්වැල්ල ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී නිවැසියන්ට මරණ තර්ජනය කළ පුද්ගලයෙකු සොයා ගැනීමට පොලිසිය මහජන සහය පතනවා. අප වාර්තාකරු සඳහන් කළේ පසුගිය 19 වනදා අලුයම මෙම පුද්ගලයා නිවසේ දොර කඩා නිවසට ඇතුලුවීමට… Read More
Gossips හබරණට නව දුම්රිය මාර්ගයක් කුරුණෑගල සිට හබරණ දක්වා ඍජු දුම්රිය මාර්ගයක් ඉදිකිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට මේ වනවිටත් චීන එක්සිම් බැංකුවෙන් ඩොලර් බිලියනයක ණය මුදලක්ද… Read More
Gossips මැති ඇමතිවරුන්ට පාර්ලිමේන්තුව මගහැර විදෙස් ගමන් තහනම් අයවැය විවාදය පැවැත්වෙන කාලසීමාව තුළ පාර්ලිමේන්තුව මගහැර මැති ඇමතිවරුන්ට විදෙස් ගතවීම තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා. පසුගියදා රැස්වූ අමාත්‍ය මණ්ඩල හමුවේදී මේ පිළිබඳව අවධානය… Read More
Gossips නාලක සිල්වා සහ නාමල් කුමාරගේ ඇමතුම් රස පරීක්ෂකට ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා පිළිබඳ හෙළිදරව්වක් සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ඇමතුම් ඇතුලත් ජංගම දුරකථනයේ දත්ත පරීක්ෂා… Read More
Gossips ඕමාන තෙල් ඇමතිගෙන් ප්‍රකාශයක් ලෝකයේ තෙල් මිල පාලනය කිරීම සඳහා ඔපෙක් සංවිධානයට වඩා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ට්විටර් පණිවුඩ ඉවහල් වන බව ඕමාන තෙල් අමාත්‍යවරයා පවසනවා. ඔපෙක් හෙවත් තෙල් අපනයනය කරන රටවල සංවිධානයේ රැස්වීමක්… Read More
Gossips පාසල් රග්බි ලීග් තරගාවලියේ කණ්ඩායම් සැකැස්ම ප්‍රකාශයට පත් කෙරේ 2019 අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය සඳහා කණ්ඩායම් සැකැස්ම දැන් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව විද්‍යා විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය නැවතත් මුල්පෙළ පාසල් රග්බි කාණ්ඩයට එක්වීමට නියමිතයි…. Read More
Gossips වැටුප් ඉහළ දමන ලෙස ඉල්ලා වතුකම්කරුවන් උද්ඝෝෂනයක (ඡායාරූප) වතු කම්කරුවන්ගේ මූලික වැටුප වැඩි කරන ලෙස වතු සමාගම්වලට බල කරමින් වතු කම්කරුවන් පිරිසක් අද තලවකැලේ නගර මධ්‍යයේදී උද්ඝෝෂණයක නිරතවුණා. තලවකැලේ නගර සභාව අසළින් ආරම්භ කළ මෙම උද්ඝෝෂණයට දෙමළ ප්‍රගතිශීලි… Read More
Gossips පාකිස්ථානය සහ ඉන්දියාව අද යළිත් තරග බිමේ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ වටයේ තවත් තරග දෙකක් අද පැවැත්වෙනවා. පළමුවැන්න ඩුබායි හිදිී පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්ථානය අතරයි. මෙය තවත් දුර්ලභ ඉන්දු – පාකිස්ථාන… Read More
Gossips නිවාඩුවට නුවරඑළියට ගිය තරුණයන් 24 ක් අත්අඩංගුවට සති අන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුවත් සමග නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයට පැමිණි තරුණයන් 24 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. හැටන් මුලස්ථාන පොලිසිය ඊයේ උදෑසන සිට පස්වරු 6 දක්වා හැටන් මල්ලිඅප්පු… Read More