Gossips

හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු හුණුපිටියේදී අල්ලයි

හෙරොයින් ප්‍රවාහනය කළ පුද්ගලයෙකු කිරිබත්ගොඩ – හුණුපිටිය දුම්රිය හරස් මාර්ගය අසළදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි මෙම පුද්ගලයා, පෑලියගොඩ සිට කිරිබත්ගොඩ… Read More

Gossips

හික්කඩුවේ වෙඩි තැබීමක්

හික්කඩුව තැපැල් කාර්යාලය අසල අද (23) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ තෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලීසිය සඳහන්… Read More

Gossips

රථවාහන පොලිසිය සමඟ ගැටුණු යතුරුපැදිකරු

රථවාහන පොලිස් නිලධාරින් පිරිසක් වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ නිවසකට ගොස් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට උත්සහ කිරීමේදී උණුසුම් තත්වයක් ඇතිව තිබෙනවා. අදාල පුද්ගලයාගේ නිවස අසල රැඳී සිටි… Read More

Gossips

පාසලක වහලයකින් ඇද වැටී සිසුවෙකු මරුට

පුත්තලම – උඩප්පුව ප්‍රදේශයේ පාසල් ගොඩනැගිල්ලක වහලය මත නැගී පරවියන් අල්ලමින් සිටි සිසුවෙකු ඉන් ඇද වැටී මිය ගොස් තිබෙනවා. ඊයේ (22) පස්වරුවේ මෙලෙස මිය ගොස් ඇත්තේ එම පාසලේම ඉගෙනුම ලබන 13 හැවිරිදි උඩප්පුව… Read More

Gossips

ජපාන රොබෝවරුන් උල්කාවක් ගවේෂණය අරඹයි

රුයුගු නම් වූ උල්කාපාතය වෙත පතිත කළ ජපාන රොබෝ රෝවර් යානා සිය ප්‍රථම ඡායාරූප පෘථිවිය වෙත එවා තිබෙනවා. ජපාන අභ්‍යවකාශ ගවේෂණ ආයතනය සඳහන් කළේ එමඟින් සූර්යග්‍රහ මණ්ඩලයේ නිර්මාණය පිළිබඳ තොරතුරු… Read More

Gossips

තංගල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකුට මරුට

තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ පදිංචි… Read More

Gossips

පළාත් කිහිපයකට පස්වරුවේ තද වැසි

දිවයිනේ උතුර, නැගෙනහිර, උතුරුමැද මධ්‍යම සහ ඌව පළාත්වලත්, ගාල්ල, මාතර, කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් පස්වරුවේ මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා…. Read More

Gossips

ගෙල වැළලාගෙන ජීවිතයෙන් පලාගිය සිව්දරු පියා (ඡායාරූප)

හෙම්මාතගම, කෙහෙල්පන්නල, උඩගම ප්‍රදේශයේ දී පුද්ගලයෙකු ගෙල වැළලාගෙන සියදිවි හානිකරගෙන තිබෙනවා. 66 හැවිරිදි වියේ පසුවූ සිව්දරු පියෙක් අද (23) උදෑසන මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

ජනපති ඇමරිකාවට ළඟාවේ

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවර – ජෝන් එෆ්. කෙනඩි ගුවන් තොටුපලෙන් එරටට ළඟාවී තිබෙනවා. ජනාධිපති ධුරයට පත්වීමෙන්… Read More

Gossips

නුවරළියේ සංචාරක නිකේතනයක තුන්වන මහලින් ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියයයි

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරක නිකේතනයක තුන්වන මහලින් බිමට ඇද වැටී චීන ජාතික කාන්තාවක් මියගොස් තිබෙනවා. අද උදෑසන 9 ට පමණ තුන්වන මහලේ ආලින්දයේ සිට අවට සිරි නරඹමින් සිටියදී ඇය ඇද වැටී ඇති බවයි අප වාර්තාකරු… Read More