Gossips

රුපියල කඩාවැටීම ගැන පක්ෂ විපක්ෂ අදහස්

ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්‍රමාණය වීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. Read More

Gossips

වව්නියාවේ දී අලි පැටවෙකුගේ සිරුරක් හමුවේ

වව්නියාව – ඉලමරදන්කුලම් ප්‍රදේශයේ තිබී මිය ගිය වන අලි පැටවෙකුගේ සිරුරක් අද (23) පෙරවරුවේ සොයාගෙන තිබෙනවා. වව්නියාව වනජීවි කාර්යාල නිළධාරීන් කියා සිටියේ ඉලමරදන්කුලම් – මහඉලුප්පයිකුලම් වැවේ ජලය… Read More

Gossips

දියේ ගිලී පාසල් සිසුවෙකු අතුරුදන්

ගලහ – වාඩියගොඩ – ගුරුගල් ජලාශයේ දිය නෑමට ගිය අවුරුදු 14ක් වයසැති පාසල් සිසුවෙකු අද (23) උදෑසන දියේ ගිලී අතුරුදන්ව තිබෙනවා. මෙම සිසුවා සිය බාප්පා සමඟ එම ජලාශයේ දිය නෑමට ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ…. Read More

Gossips

හබරාදූවේදී මෝටර් රථයක් දුම්රියක ගැටී බිළිඳියක් ජීවිතක්ෂයට (ඡායාරූප)

හබරාදූව – කොග්ගල අතර දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් මාස 02ක බිළිඳියක් ජිවිතක්ෂයට පත්ව තවත් සිව්දෙනෙකු තුවාල ලබා ඇති බව සඳහන්. ඡායාරූප – හබරාදූව,… Read More

Gossips

ඇඹිලිපිටිය, පදලංගලට තද සුළං – ගස් කඩා වැටී අඩි 100 මාර්ගය අවහිරයි

ඇඹිලිපිටිය – පදලංගල ප්‍රදේශයට අද (23) පස්වරුවේ දැඩි සුළං තත්ත්වයක් ඇතිව තිබෙනවා. මේ නිසා අඩි 100යේ පාර මාර්ගයට ගස් විශාල සංඛ්‍යාවක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බවයි ආපදා… Read More

Gossips

වායු බලාගාරයකට, මුතුරාජවෙලින් අක්කර 100ක්

ස්වභාවික වායු බලාගාර ව්‍යාපෘතියක් සඳහා මුතුරාජවෙල තෙත් බිම් රක්ෂිතයෙන් අක්කර 100ක පමණ භූමි ප්‍රමාණයක් රජය වෙන් කර ඇති බවට වැසි වනාන්තර සුරකින්නෝ පරිසර සංවිධානයේ කැඳවුම්කරු ජයන්ත විජේසිංහ… Read More

Gossips

මානව හිමිකම්වලට බටහිර උපදෙස් අවශ්‍ය නෑ – අගරදගුරු හිමියන්

ශත වර්ෂ ගණනාවක සිට ආගමික නැඹුරුවක් ඇති ශ්‍රී ලංකාව වැනි රටවලට මානව හිමිකම් ගැන පාඩම් කියා දීමට බටහිර ජාතීන් සැරසෙන බවට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා. උන්වහන්සේ… Read More

Gossips

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩලට සහභාගී වීමට ගිය ජනපති, නිව්යෝක් නුවරට ලඟා වෙයි

එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුව ඇමතීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිව්යෝක් නුවරට ලඟා වී තිබෙනවා. ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන,… Read More

Gossips

ආණ්ඩුව ආර්ථිකය විනාශ කරමින් සිටින බව ජවිපෙ කියයි

වත්මන් රජය රටේ ආර්ථිකය විනාශ කරමින් සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්තීී‍්‍ර අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කළුතර ඊයේ (22) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්…. Read More

Gossips

තංගල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙකුට මරුට (ඡායාරූප)

තංගල්ල – වැලිආර – නෙටොල්පිටිය – වාඩිගල ඇඟළුම් කර්මාන්තශාලාව ආසන්නයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධියෙන් මියගොස් ඇත්තේ 42 හැවිරිදි වැලිආර ප්‍රදේශයේ පදිංචි… Read More