Gossips ආණ්ඩුව පළවාහැරීමට කාලය එළඹිලා ජනතා ප්‍රශ්න සඳහා විසඳුමක් ලබා නොදෙන ආණ්ඩුව පළවා හැරීමට කාලය එළඹ ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මේ බව කියා සිටියේ දිගාමඩුල්ල ප්‍රදේශයේ ඊයේ (23)… Read More
Gossips හිරු ධර්ම ප්‍රදීපය අද අත්තනගල්ල – අරහත්ත රජමහා විහාරස්ථානයේ හිරු ධර්ම ප්‍රදීපය වැඩසටහන යටතේ අදට යෙදෙන බිනර පුර පසළොස්වක පොහෝ දිනය වෙනුවෙන් සුවිශේෂී ආගමික වැඩසටහන් රැසක් ඔබ වෙත සමීප කිරීමට හිරු එෆ්.එම්. සූදානම්. ඒ, සම්බුදු චරිතාපදානය මෙන්ම දහම් කරුණු… Read More
Gossips ඉදිරි මැතිවරණවලදී ප්‍රධාන සාධකය නිදහස් පක්ෂයයි – සන්ධාන මහ ලේකම් එළඹෙන ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ප්‍රධාන සාධකය බවට පත්වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ හම්බන්තොට විරකැටිය… Read More
Gossips දකුණේ වෙඩි තැබීම්වලට හේතුව හෙළිවෙයි දකුණු පළාතේ හික්කඩුව සහ තංගල්ල යන ප්‍රදේශවල ඊයේ (23) දිනයේදී පැය 3ක් තුළ සිදුවූ වෙඩි තැබීම්වලට හේතු වී ඇත්තේ පෞද්ගලික ආරවුල් බවට අනාවරණ වී තිබෙනවා. හික්කඩුව – බද්දේගම පාර, තැපැල් කාර්යාලය අසළදී… Read More
Gossips අඩු පහසුකම් මැද සුපිරි පාසල්වලට අභියෝග කරන කුමාරයේ දරුවෝ 80 දශකයේ කොළඹට කිරි ගමට කැකිරි ලෙස අර්ථ ගැන්වූයේ අධ්‍යාපනයේ ඇති නැති පරතරයයි. නමුත් කොළඹ සියලු පාසල් සියලු පහසුකම්වලින් සමන්විතද ? දිනන ළමයි විශේෂාංගය වෙන්වන්නේ, ගෙන්දගම් පොළොවේම ඉපිද එහි කොළඹ… Read More
Gossips ඩී.අයි.ජී. නාලක අත්අඩංගුවට ගෙන පරීක්ෂණ පැවැත්විය යුතුයි – අමරවීර ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අත්අඩංගුවට ගෙන පරික්ෂණ පැවත්විය යුතු බව අමාත්‍ය මහින්ද අමවීර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ බෙලිඅත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති… Read More
Gossips ස්විට්සර්ලන්ත නෞකාවක්, මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ස්විට්සර්ලන්තයේ තිරිඟු පිටි ප්‍රවාහනය කරමින් තිබූ නෞකාවක් නයිජීරියානු මුහුදු සීමාවේදී මුහුදු කොල්ලකරුවන් ග්‍රහණයට ගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ සිද්ධිය වන අවස්ථාවේදී එහි 19 දෙනෙකු… Read More
Gossips කෙසෙල් මිල ඉහළට වෙළදපොළේ කෙසෙල් මිල ඉතා සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කළේ සෑම කෙසෙල් වර්ගයකම මිල රුපියල් 100යේ සිට 200 දක්වා ඉහළ ගොස් ඇති බවයි. ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැතිවීම මෙම තත්ත්වයට… Read More
Gossips නීතිය එක සමාන විය යුතුයි – හිටපු ජනපති උතුරට සහ දකුණට වෙන් වෙන්ව නීති ක්‍රියාත්මක විය නොහැකි බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල – උඩලමත්ත ප්‍රදේශයේ ඊයේ (22) පැවති ආගමික උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන්… Read More
Gossips පවුල් වාදයට අකමැති වෙල්ගම පවුල් වාදයට තමන් කිසිසේත් එකඟ නොවන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද (23) මතුගම පැවති උත්සවයකින් අනතුරුව 2020 ජනාධිපතිවරණය සම්බන්ධයෙන්… Read More