Gossips බැඳුම්කර වංචාව ගැන පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතුයි – ජී.එල් බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු විවාදය වහාම පැවැත්විය යුතු බව මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ… Read More
Gossips වසර 17 ක් STF එකේ වැඩපෙන්වූ හැමෝම දන්න නිශාන්තට අද අත්වූ අවාසනාවන්ත ඉරණම 17 ත් වසරකට අධික කාලයක් පොලිස් විශේෂ කාර්ය බලකායේ සේවය කර ඇති නිෂාන්ත මේ වන විට දරුණු වකුගඩු රෝගයකින් පීඩා විඳින පුවතක් අපට වාර්තා වුනේ කඩවතින්. වෛද්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ නිෂාන්තට O වර්ගයේ… Read More
Gossips අම්බලන්තොට රිය අනතුරකින් පුද්ගලයෙකුට බරපතල තුවාල අම්බලන්තොට වාදුරුප්ප ප්‍රදේශයේදී කුඩා ලොරි රථයක මාර්ගයේ ගමන් කළ පුද්ගලයෙකු ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් එම පුද්ගලයා බරපතල තුවාල ලබා හම්බන්තොට මහා රෝහලට ඇතුලත් කර තිබෙනවා. මෙලෙස අනතුරට ලක්ව… Read More
Gossips මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටිමෙන් එක් අයෙකු රෝහලේ (ඡායාරූප) නුවරඑළිය-හැටන් මාර්ගයේ කොටගල ප්‍රදේශයේදී මෝටර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. අද දහවල් 1.00 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි… Read More
Gossips කුඩාඔයේ ගිලී පුද්ගලයෙකු මරුට අලව්ව ප්‍රදේශයෙන් මාඔය අතු ගංඟාවක් වන කුඩාඔයේ දිය නෑමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අදාළ පුද්ගලයා අද දහවල් දිය නෑමට ගිය අවස්ථාවේදී මෙලෙස දියේ ගිලී අතුරුදන්… Read More
Gossips මාලදිවයින් ජනපති පරාජය පිළිගනී විපක්ෂයේ අපේක්ෂක ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි ජයග්‍රහණය කරමින් අවසන් වූ මාලදිවයින් ජනපතිවරණයේ ප්‍රතිඵලය පිළිගන්නා බව එරට ජනාධිපති අබ්දුල්ලා යමීන් ප්‍රකාශ කළා. මාලේ අගනුවර දී ඔහු ප්‍රතිවාදී අපේක්ෂකයා… Read More
Gossips පෝදා වැඩි මිලට මත්පැන් අලෙවි කළ ජාවාරමක සුල මුල හෙළිවේ බලපත්‍ර නොමැතිව පොහොය දින වැඩි මිලට මත්පැන් අලෙවි කළ ජාවාරමක් පිළිබදව හැටන් ප්‍රදේශයෙන් වාර්තා වනවා. හැටන් – වැලිඔයවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ අදාළ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති අතර, එහි තිබී මත්පැන්… Read More
Gossips නේපාලයේ කොටි ගහණය දෙගුණ වෙයි නේපාලයේ වනගත කොටි ගහණය පසුගිය වසර 9 තුළ දෙගුණයක් වී ඇති බව සමීක්ෂණයකින් හෙළි වී තිබෙනවා. 2009 වසරේදී 121ක් වූ නේපාල කොටි ගහණය නවතම සමීක්ෂණයට අනුව 235 දක්වා ඉහළ ගොස් ඇති බවයි නේපාල වනෝද්‍යාන සහ වනජීවි… Read More
Gossips චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු එළියට චීන ඇමරිකා ආර්ථික හා වෙළඳ අර්බුදයේ සත්‍ය තොරතුරු හා චීනයේ ස්ථාවරය පිළිබඳ ධවල පත්‍රිකාව නිකුත් කර තිබේ. චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය අද (24) මෙම ධවල පත්‍රිකාව නිකුත් කළේය. චීන ඇමරිකා… Read More
Gossips සිසුවියක් අපයෝජනය කළ සැකකරුවෙකු දැලේ තණමල්විල සෙවනගල ප්‍රදේශයේදී පාසල් සිසුවියක් අපයෝජනය කල සැකකරුවකු සෙවනගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සදහා පැමිනි වයස අවුරුදු… Read More