Gossips අද රාත්‍රියේත් ගිගුරුම් සහිත වැසි – ටොනාඩෝ ගැනත් අනතුරු අඟවයි පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් ගිගුරුම් සහිත වැසි අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වැසිත් සමඟ ටොනාඩෝ තත්ත්වයක්… Read More
Gossips ස්නයිපර් අවි අතුරුදන්වීම ගැන, හිටපු ජනපති ප්‍රශ්න කරයි පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ස්නයිපර් අවි අතුරුදන් වී ඇත්නම් එය ආරක්ෂාව සම්බන්ධයෙන් විශාල ගැටළුවක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. තංගල්ල – කාල්ටන් නිවසේ අද පැවති පොහොය දින ආගමික… Read More
Gossips රුපියල රැක ගැනීමට ආණ්ඩුව, ආනයන සීමා කිරීමට සැරසේ රුපියල අවප්‍රමාණවීම වැළැක්වීම සඳහා ඇතැම් ආනයන සීමා කිරීමට සිදුවන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ඒ පිළිබඳ මේ දිනවල සාකච්ඡා කරමින් සිටින බවයි සූරියවැව – වැදිවැව ප්‍රදේශයේ ඉදිකළ 127… Read More
Gossips ස්නයිපර් ගිනි අවි භාවිතයෙන් ඝාතන කුමන්ත්‍රණයක් ගැන පරීක්ෂණ ස්නයිපර් ගිනි අවියක් භාවිතයෙන් ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් පැවතියේ ද යන්න සම්මබන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරීන්ගේ අවධානය… Read More
Gossips බදු වැඩි කිරීමෙන්, සීනි ආනයනකරුවන් තුන් දෙනෙකුට මිලියන 600ක ලාභයක් සීනි කිලෝවක බදු මුදල රුපියල් 17යි ශත 50කින් ඉහළ දැමීමට පෙර ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු සීනි ආනයනය කර ඇති බවට පවසමින් ජනාධිපති විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කිරීමට සීනි ආනයනකරුවන් තීරණය කර… Read More
Gossips ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී – ඇමති අර්ජුණ ක්‍රිකට් විනාශ කිරීමේ ප්‍රතිඵල ඉදිරි මැතිවරණයකදී ආණ්ඩුවේ සියළු දෙනාටම භුක්ති විදීමට සිදුවනු ඇති බව අමාත්‍ය අර්ජුණ රණතුංග ප්‍රකාශ කළා. කටුනායක – වලාන – සිරි සුමනාරාම පුරාණ විහාරස්ථානයේ අද පැවැති… Read More
Gossips ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තමන්ට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අයට විවිධ අදහස් තිබිය හැකි බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ හංවැල්ල ප්‍ර දේශයේ අද පැවති උත්සවයකින්… Read More
Gossips ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතුයි – කුමාර වෙල්ගම වත්මන් ආණ්ඩුව පෙරළීමට දූෂිතයන් සමඟ හෝ එක්ව කටයුතු කළ යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ පානදුර ප්‍රදේශයේ පැවති උත්සවයකින්… Read More
Gossips එක රැයකින් ආර්ථික කඩා වැටීම නතර කළ නොහැකියි දිගු කාලීන සැලැස්මකින් තොරව එක රැයකින් ආර්ථික කඩා වැටීම නතර කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ ජාතික විද්වත් සංවිධානයේ මොනරාගල දිසා… Read More
Gossips 20 ගැන ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් – නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති… Read More