Gossips ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් වවුනියාවේදී පොලිස් අත්අඩංගුවට (ඡායාරූප) කේරළ ගංජා කිලෝ ග්‍රෑම් හතරක් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (24) දහවල් වවුනියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. සැකකරුවන් යාපනය සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකින් මෙලෙස… Read More
Gossips පොතුවිල් – අක්කරෙයිපත්තු මාර්ගයේ අනතුරකින් මවක සහ දියණියන් දෙදෙනා මරුට පොතුවිල් – අක්කරෙයිපත්තු මාර්ගයේ පා ගමනින් යමින් සිටි එකම පවුලේ මවක සහ දියණියන් දෙදෙනෙකු මෝටර් රථයක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පොතුවිල් – අක්කරෙයිපත්තු මාර්ගයේ කුඥ්ඥං ඕඩේ පාලම අසලදී ඊයේ… Read More
Gossips ගිඟුරුම් සහිත වැසි තවදුරටත් පහළ වායුගෝලයේ පවතින කැළඹිළි සහිත ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට තවදුරටත් ගිඟුරුම් සහිත වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව, සබරගමුව, බස්නාහිර, දකුණ… Read More
Gossips බස් ගාස්තු ගැන යළි අනතුරු ඇඟවීමක් ජාතික බස් ගාස්තු ප්‍රතිපත්තිය ඉක්මවා ඉන්ධන මිල ඉහළ දැමුවහොත් යළිත් බස් ගාස්තු සංශෝධනයක් සිදුවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන්… Read More
Gossips ගසක් කඩාවැටීමෙන් බත්තරමුල්ලේ මාර්ගයක් අවහිර වෙයි ගසක් කඩාවැටීම හේතුවෙන් බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුව දෙසට පිවිසෙන මාර්ගය අවහිර වී තිබෙනවා. Read More
Gossips මුදල් තැන්පතු යන්ත්‍රයේ ගැටලුවක් නිසා කාන්තාවකට විශාල මුදලක් අහිමි වෙයි වැලිගම රාජ්‍ය බැංකුවකට පැමිණි කාන්තාවක් රුපියල් ලක්ෂ තුනක් තැන්පත් කිරීමට උත්සාහ කරන අතරතුර මතු වූ ගැටලුවක් හේතුවෙන් මුදලින් කොටසක් පමණක් තැන්පත් වී තවත් කොටසක් යන්ත්‍රයෙන් පිටතට පැමිණ… Read More
Gossips 20 ගැන ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක – නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව නීතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා පවසනවා. ඔහු මේ අදහස් පළකළේ අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති… Read More
Gossips මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා කරන්න එපා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය සමඟ සාකච්ඡා නොකරන ලෙස රියර්අද්මිරාල් සරත් වීරසේකර මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අද ඉල්ලීක් කළා. ඒ මෙම කවුන්සිලයේ 39 වන සැසිවාරය අද… Read More
Gossips රණවිරුවන්ට නිදහසේ ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනවා – කමල් ගුණරත්න ත්‍රස්තවාදය අවසන් කිරීම සඳහා කැපවු රණවිරුවන් වත්මන් රජයට අමතක වුවද, රණවිරුවන්ට නිදහසේ ගෞරවාන්විතව ජීවත්විය හැකි පාලනයක් ඉදිරියේදී උදාවනු ඇති බව විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා… Read More
Gossips වන අලි ගැටලුව ජාතික ප්‍රශ්නයක් බවට පත්වෙලා – අමාත්‍ය සරත් ෆොන්සේකා වසරේ ගත වූ මාස 8 ක කාලය තුල වන අලි පහරදීමෙන් පුද්ගලයින් 75 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විවිධමිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වන අලි 150 දෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විෂය භාර අමාත්‍ය සරත් ෆෝන්සේකා… Read More