Gossips ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පලිගැනීම අරඹයි, සිදු වූ ඇත්ත හෙළි කළ වරදට දුන් කැකිල්ලේ තීන්දුව මෙන්න ඇන්ජලෝ මැතිව්ස්ගෙන් පලිගැනීම අරඹයි, සිදු වූ ඇත්ත හෙළි කළ වරදට දුන් කැකිල්ලේ තීන්දුව මෙන්න ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා… Read More
Gossips ගසක් කඩාවැටීමෙන් බත්තරමුල්ල අවට රථවාහන තදබදයක් බත්තරමුල්ල – පොල්දූව මංසන්ධියෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයට ගසක් කඩාවැටීමෙන් මාර්ගය අවහිර වී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ ඊයේ (24) රාත්‍රියේ කොළඹ දිස්ත්‍රික්කයට බලපෑ අධික වර්ෂාවත් සමඟ මෙම… Read More
Gossips සාමන්‍ය පෙළ සහ උසස් පෙළ එකවර පැවැත්වීම ගැටළුවක්. ගුරු – විදුහල්පති එකමුතුව සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග, එකවර පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙන් ගැටළු රාශියක් නිර්මාණය වන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්… Read More
Gossips ලෝකය ප්‍රතිවිරුද්ධ දෙසට ගමන් කරන බව ජනපති, මැන්ඩෙලා සාම සමුළුවේදී කියයි (ඡායාරූප) නෙල්සන් මැන්ඩෙලා ලෝකයට පිළිබිඹු කළ බලය අත්හැරීමට ප්‍රතිවිරුද්ධ දෙසට ලෝකය ගමන් කරමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ… Read More
Gossips කිම් ජොං අන් නැවත හමුවන්න, ට්‍රම්ප් සූදානම් උතුරු කොරියානු නායක කිම් ජොං අන් සමඟ නුදුරේදීම දෙවන සමුළුවක් පැවැත්වීමට සූදානම් බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා. ඔහු මේ බව සඳහන් කළේ උතුරු කොරියානු ජනාධිපති මූන් ජේ ඉන් සමඟ… Read More
Gossips වී මිලදීගැනීම ගැන ගොවි සංවිධානවලින් චෝදනා යල කන්නයේ වී මිලදී ගැනීම යටතේ රජය විසින් වී මිලදී ගැනීම නියමිත ක්‍රමවේදයට සිදුනොකරන බවට රිදියගම ඒකාබද්ධ ගොවි සංවිධානය චෝදනා කරනවා. දැනට හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් වී කිලෝ ලක්ෂ 120ක් මිලදී… Read More
Gossips පිදුරංගල ෆේස්බුක් ඡායාරූප ගැන විමර්ශනයක් ඉල්ලයි ඓතිහාසික සීගිරිය – පිදුරංගල රජමහා විහාරස්ථානයේ පිදුරංගල ගල මත සිට තරුණ තරුණියන් අඩ නිරුවත් ඡායාරූප ලබාගෙන සමාජ මාධ්‍යයට මුදා හැරීම සම්බන්ධයෙන් මේ වන විට කතාබහට ලක්වන කරුණක්. පිදුරංගල, සීගිරිය… Read More
Gossips ලෝක දැල්පන්දු ශූරතා තරඟාවලියට ශ්‍රී ලංකාව සූදානමින් ලබන වසරේ එංගලන්තයේ ලිවර්පූල් හි පැවැත්වෙන ලෝක දැල් පන්දු ශූරතා තරඟාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම් කටයුතු ඔක්තෝම්බර් 2 වන දා ඇරඹෙනවා. ඒ සඳහා පසුගිය දා සිංගප්පූරුවේ පැවති… Read More
Gossips මියන්මාරයට ඇමරිකාවෙන් බරපතල චෝදනා රොහින්ග්‍යා මුස්ලිම්වරුන්ට එරෙහිව සංවිධානාත්මකව ඝාතන සහ දූෂණ සිද්ධීන් සැළසුම් කළ බවට ඇමරිකා එක්සත් ජනපදය මියන්මාර හමුදාවට චෝදනා කරනවා. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මන් ඒ පිළිබඳ වාර්තාවක්… Read More
Gossips අම්බලන්තොටදී රිය අනතුරකින් එකම පවුලේ හතරක් රෝහලේ (ඡායාරූප) මාතර – තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ අම්බලන්තොට – දෙහිගහලන්ද ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ හතරදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ කැබ් රථයක් සහ ත්‍රිරෝද රථයක්… Read More