Gossips

ඉදිරි දින කිහිපයේදී තද වැසි

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරු මැද, මධ්‍යම සහ දකුණට මිලිමීටර් 100 ඉක්මවූ අධික වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මිට අමතරව පැයට කිලෝමීටර් 70-80 ඉක්මවූ… Read More

Gossips

ඕමන්තේ දුම්රිය අනතුරෙන් තුවාල ලබා සිටි හය හැවිරිදි දැරිය ප්‍රතිකාර සඳහා ස්වීඩනයට (ඡායාරූප)

වවුනියාව, ඕමන්ත, පණ්රිකෙයිදකුලම ප්‍රදේශයේ දී පසුගිය 16 වනදා සිදුවූ දුම්රිය අනතුරෙන් බරපතල තුවාල ලබා වවුනියාව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු හයක දැරිය වැඩිදුර ප්‍රතිකාර සඳහා ස්වීඩන්වෙත… Read More

Gossips

ගිලුණු තරුණයාගේ ජීවිතය බේරන්න පන්සල් වැවේ කිමිදුණු ඉන්දික

රංගිරි දඔුලු උයන්වත්ත රජමහා විහාරස්ථ භූමියේ පිහිටි පන්සලේ වැවේ ඊයේ (24) දියනෑමට ගිය තරුණයකුගේ ජීවිතයක් බේරාගැනීමට ජීවිතාරක්ෂක සංගමයේ නිලධාරීන් කණ්ඩායමක් සමත්ව තිබෙනවා. මෙලෙස දිවි ගලවාගැනීමට… Read More

Gossips

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැඩි තීරණයක්

ස්ථාන මාරුවීම් ලබා නව සේවා ස්ථානවලට වාර්තා නොකරන වෛද්‍යවරුන්ගේ සහ හෙද හෙදියන්ගේ වැටුප් අත්හිටුවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ස්ථාන… Read More

Gossips

ලෝක වෙළඳපොලේ තෙල් මිල තවත් ඉහළට

නිෂ්පාදනය ඉහළ නංවන ලෙස ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ඉල්ලීම සෞදි අරාබිය සහ රුසියාව ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 81 ඉක්මවා තිබෙනවා. බ්‍රෙන්ට් වර්ගයේ… Read More

Gossips

පොලිස් පරීක්ෂක රංගජීවට ඇප

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට මාස 06කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව ඇප මත මුදා හැරීමට… Read More

Gossips

පුදබිමට ගිය අපේ කොල්ලෝ සෙට් එක

පිදුරංගල පූජා භුමිය වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ එම පූජා භූමියේ සිටිමින් අඩ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කිරීමේ උන්මාදයක් සමාජ මාධ්‍ය හරහා ව්‍යාප්ත වීමත් සමඟයි. කෙසේ… Read More

Gossips

අයි.කේ මහානාම සහ පී.දිසානායකට ඇප

රුපියල් මිලියන 20ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානි අයි.කේ මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී.දිසානායක… Read More

Gossips

හිරුට විස්සයි, තෑගි වැස්සයි අටවන ට්‍රක් රථය මාතරට

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More

Gossips

ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් ඩොලර් මිලියන 480 ක සංවර්ධන ආධාරයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාර සැපයීමට එක්සත් ජනපද රජයට සහශ්‍ර අභියෝගතා සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බර්මන්… Read More