Gossips

ෆොන්සේකා සී.අයි.ඩී.යට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන්, සිදුකරන පරික්ෂවලට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා දහවල් 12 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට… Read More

Gossips

පාතාලය රජවෙද්දී ආණ්ඩුව නිහඬ බව හිටපු ජනපති කියයි

පාතාලය රජ වෙමින් පවතින කාල වකවානුවක රජය නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඇඹිලිපිටිය – හීන්දලුක්හින්න වනවාසී නාගවිහාරස්ථානයේ බුදු පිළිමයක් නිරාවරණය කිරීමේ… Read More

Gossips

දරුමුණුපුරන් අහිමි වැඩිහිටියන්ට දෙමව්පියන් අහිමි පුතුන් මුණගැස්වූ බුකිය කැළඹූ විවාහය (ඡායාරූප)

මේ වනවිට අන්තර්ජාලය ඔස්සේ සැරිසරණ අමුතුම ආකාරයේ විවාහ උත්සවයක ඡායාරූප පෙළක් වෙත බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. එම විවාහ උත්සවයේ ඇති විශේෂත්වය වන්නේ මෙහි මත්පැන් ආදිය නොමැති වීමත් සියලු… Read More

Gossips

වැසි සමඟ ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ යළි ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් ද ඇතිවිය හැකි බව වසංගත රෝග විද්‍යා ඒකකය අනතුරු අඟවනවා. ඒ අනුව හෙට දිනයේ සිට දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි මදුරු මර්දන… Read More

Gossips

රට සංවර්ධනය කරා ගෙන යාමට එක්වන්නැයි දුමින්දගෙන් ආරාධනා

දේශපාලන එදිරිවාදිකම් පසෙකලා රටේ සංවර්ධන ගමන සාර්ථක කර ගැනිමට එක්වන්නැයි අමාත්‍ය දුමින්ද දිසානායක සියල්ලන්ගෙන් ඉල්ලීමක් කළා. ඔහු මේ බව ප්‍රකාශ කළේ අයහපත් කාලගුණය හේතුවෙන් හානියට පත් කහටගස්දිගිලිය… Read More

Gossips

අඹේපුස්ස සෙබළාගේ ඝාතනය ගැන ඇතුලෙන්ම තොරතුරක්

අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි හමුදා සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහුගේ ගිනි අවිය පැහැරගැනීමේ සිද්ධියට එම කඳවුරේම සෙබළුන් දෙදෙනෙකු සම්බන්ධ බවට පොලිස්… Read More

Gossips

අනිද්දා අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාවක්

අනිද්දාට යෙදෙන ලෝක සංචාරක දිනය නිමිත්තෙන් අළුයම පහේ සිට සීගිරිය නැරඹීමට අවස්ථාව හිමිවී තිබෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදල සඳහන් කළේ සීගිරිය මතට නැග ඉර සේවය නැරඹීමට අවස්ථාව උදාකරදීම මෙහි අරමුණ… Read More

Gossips

ආසියානු කුසලානයේ තවත් තරඟයක් අද

ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ තවත් තරගයක් අද පැවැත්වෙනවා. ඒ, දැනටමත් තරඟාවලියේ අවසන් තරඟය සඳහා සුදුසුකම් ලබා සිටින ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි. අද තරඟයේ ප්‍රතිඵලය… Read More

Gossips

ඉම්රාන් ඛාන්ට එරෙහි පෙත්සමක් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත දමයි

පාකිස්ථාන ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම නිසා ඔහු නුසුදුස්සෙකු බවට නම් කරන ලෙස ඉදිරිපත් වූ පෙත්සමක් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉවත දමනු ලැබුවා. ඉම්රාන් ඛාන් මන්ත්‍රීවරයෙකුව සිටි සමයේ ඉදිරිපත් කළ… Read More

Gossips

පිදුරංගල ඡායාරූපවල දෙදෙනෙකු හඳුනාගැනේ – පොලිස් පරීක්ෂණ ඇරඹේ

ඓතිහාසික පිදුරංගල පර්වත මුදුනේ සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන ෆේස්බුක් සමාජජාලයට මුදා හැරි තරුණයන්ගෙන්, දෙදෙනෙකුගේ අනන්‍යතාවය පුරාවිද්‍යා නිලධාරීන් විසින් අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව පොලිසිය… Read More