Gossips

ජගත් මහ සමුළුවට ආ බිළිඳිය (ඡායාරූප)

නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ඒර්ඩන් සිය තුන් මස් වියැති බිළිඳිය සමග එක්සත් ජාතීන්ගේ සාම මණ්ඩල සැසියට සහභාගී වීම පිළිබඳ විදෙස් මාධ්‍ය අනාවරණ කර තිබෙනවා. ඇයගේ සැමියා වන ක්ලාක් ගේෆෝර්ඩ් ද සමගින්… Read More

Gossips

පළාත් රැසකට තද වැසි

බස්නාහිර, සබරගමුව, නැගෙනහිර, ඌව, උතුරුමැද, මධ්‍යම සහ දකුණු පළාත්වල ඉදිරි දිනවලදී මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම වැසි පවතින අවස්ථාවල ප්‍රබල… Read More

Gossips

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් යළි රෝහල් ගත කෙරේ

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අද පස්වරුවේ යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ, නියමිත සායනයට සහභාගිවීම සඳහා අද එහි පැමිණි අවස්ථාවේදියි. වැලිකඩ… Read More

Gossips

නිවසකට ඇතුලුවී මුදල් සොරකම් කළ පුද්ගලයෙකු සෙවීමට පොලිස් පරීක්ෂණ

හැටන් කොටගල පැරකුම්පුර ප්‍රදේශයේ නිවසකට ඇතුලුවී මුදල් සොරකම් කළ සැකකරුවෙකු සෙවීමට පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. පැරකුම්පුර ජනපදයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ අවස්ථා කිහිපයකදී එහා මෙහා ගමන්… Read More

Gossips

යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් කාන්තාවක් මරුට

කොච්චිකඩේ නගරයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. යතුරුපැදියක් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක් රැගත් ලොරියකට යටවීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. මියගොස් ඇත්තේ කොච්චිකඩේ… Read More

Gossips

ඇමති සරත් ෆොන්සේකා CIDයෙන් පිටව යයි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ඉන් පිටත්ව ගොස් තිබෙනවා…. Read More

Gossips

මාලදිවයිනේ පැවති සහ නව රජයේ ප්‍රධානීන් අගමැති සමඟ සාකච්ඡාවක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ මාලදිවයින් හිටපු ජනපති අබ්දුල්ලා යමීන් සමඟ දුරකථන සංවාදයක නිතර වී තිබෙනවා. නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම පිළිබදව අග්‍රාමාත්‍යවරයා අබ්දුල්ලා යමීන්… Read More

Gossips

හිරුට විස්සයි, තෑගි වැස්සයි අටවන ට්‍රක් රථය මාතර – තිහගොඩට

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More

Gossips

ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් කෝටි 8,000ක සංවර්ධන ආධාරයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 480 ක එනම් රුපියල් කෝටි 8,000 කට අධික සංවර්ධන ආධාර සැපයීමට එක්සත් ජනපද රජයට සහශ්‍ර අභියෝගතා සංස්ථාව තීරණය කර තිබෙනවා. එහි ප්‍රධාන විධායක නිලධාරී බ්‍රොක් බර්මන්… Read More

Gossips

ආන්දෝලනාත්මක ලිපියෙන් පසු ශ්‍රී ලංකා හිටපු නායක මැතිව්ස් ගෙදර යවයි

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරඟාවලියේ මුලික වටයෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඉවත්වීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමට සහ කළමණාකාරීත්වයට දැඩි සේ චෝදනා එල්ලවුණා. මේ චෝදනා හමුවේ තේරීම් කමිටුව සහ ප්‍රධාන… Read More