Gossips

පොලිස්පති ස්කොට්ලන්තයට

පොලිස්පති පූජිත් ජයසුන්දර ලබන සතියේදී ස්කොට්ලන්තය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. පොලීසියේ සිදුකළ යුතු ප්‍රතිසංස්කරණ සහ ප්‍රජා පොලිස් ඒකකය ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් එරට බලධාරීන් සමඟ පැවැත්වෙන… Read More

Gossips

ආසන සංවිධායකවරුන් ඉවත් කළේ පෞද්ගලික අමනාප මත නොවේ, අමාත්‍ය දුමින්ද දිසානායක

පක්ෂයට නව ආසන සංවිධායකවරුන් පත් කරනු ලැබුවේ පුද්ගලික අමනාපයකින් නොවන බව නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍ය දුමින්ද දිසානායක ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර මල්වතු ඔය අසල ඊයේ (23)… Read More

Gossips

ඇමරිකාවේ පොලී අනුපාතවල බලපෑමෙන් රුපියල තවත් බාල්දු වෙයි

ඇමරිකාව මේ වසර තුල තවත් අවස්ථා දෙකකදී සිය පොලි අනුපාත ඉහළ දැමීමට සුදානම් වන නිසා ඉදිරියේදී ඇමරිකානු ඩොරලයට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණ විය හැකි බව ආර්ථික විශේෂඥයින් පෙන්වා දෙනවා. පසුගිය… Read More

Gossips

ෆොන්සේකාට අගමැතිට එහා ගිය බලයක් – ජී.එල්

තීරණ ගැනීමේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට එහා ගිය බලයක් ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකාට පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස්, මේ බව කියා සිටියේ… Read More

Gossips

හික්කඩුවේ වෙඩි තැබීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ

හික්කඩුව – බද්දේගම පාර තැපැල් කාර්යාලය අසළ ඊයේ (23) සිදුවූ වෙඩි තැබීම පාතාල කණ්ඩායම් දෙකක් අතර කළක් තිස්සේ පවතින ආරවුලක ප්‍රතිඵලයක් බවට සැක මතුව තිබෙනවා. ඒ අනුව විශේෂ පොලිස් කණ්ඩායමක් සිද්ධිය… Read More

Gossips

ටොනේඩෝවකින් අනුරාධපුරයේ සහ රත්නපුරයේ නිවාස රැසකට හානි, වවුනියාවට අයිස් වැස්සක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඊයේ (23) පස්වරුවේ ඇතිවූ ටොනේඩෝ තත්ත්වයකින් නිවාස 60කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා. ඉන් වැඩිම බලපෑම් එල්ල වී ඇත්තේ අනුරාධපුර දිස්ත්‍රික්කයටයි. දිස්ත්‍රික්කයේ… Read More

Gossips

චීන – ඇමරිකා ආර්ථික යුද්ධය ඇරඹේ

ඇමරිකාව සහ චීනය ඔවුනොවුන්ට බදු පනවා ගැනීමත් සමඟ දෙරට අතර ආර්ථික යුද්ධයක් ආරම්භ වී ඇති බවට විචාරකයන් පෙන්වා දෙනවා. චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින්… Read More

Gossips

ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය යාපනයේ ඇරඹේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම අඹ වගා සංවර්ධන කලාපය දඹුල්ලේ සහ යාපනයේ ස්ථාපිත කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. අපි වවලයි අපි කන්නේ වැඩපිලිවෙල යටතේ ක්‍රියාත්මක මෙම අඹ වගා සංවර්ධන කලාපයේ… Read More

Gossips

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජයගත් බව මාලදිවයින නිවේදනය කරයි

මාලදිවයින් ජනාධිපතිවරණයෙන් එරට ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කළ පොදු අපේක්ෂක ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි ජයගත් බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළා. ඔහු ඡන්ද එක්ලක්ෂ 34,616 ක් ලබාගෙන තිබෙනවා…. Read More

Gossips

මාලදිවයින් ජනාධිපතිවරණය ජයගත් විපක්ෂ අපේක්ෂකයාට ලක් රජයේ සුබපැතුම්

මාලදිවයින් ජනාධිපතිවරණය ජයගත් විපක්ෂයේ පොදු අපේක්ෂක ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලිට ලක් රජය සුබපැතුම් එක්කර තිබෙනවා. මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා වඩාත් ඉහළ තලයකට රැගෙන ඒමට ඉදිරියටත් සමීපව… Read More