Gossips ශ්‍රී ලංකාව දෙස නව මානයකින් බලන්නැයි, ජනපති ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි සන්නද්ධ ගැටුම් අවසන්ව වසර 10ක් ඉක්ම ගොස් පශ්චාත් යුද සමයක වගකීම් ද මැනවින් ඉටු කරමින් සිටින අවස්ථාවක ශ්‍රී ලංකා මාතෘභූමිය දෙස නව මානයකින් බලන ලෙසට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ලෝක ප්‍රජාවට… Read More
Gossips රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක් ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වුවද ආණ්ඩුව ඊට සාර්ථකව මුහුණ දුන් බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. විපක්ෂය නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු කියා සිටියේ රටේ ආර්ථිකය ශක්තිමත්ව… Read More
Gossips ජනපති, හිටපු ජනපති සහ රාජපක්ෂ පවුලේ කිහිප දෙනෙකු ඝාතනය කිරීමේ සැලැස්මක් ගැන හෙළිදරව්වක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඉන්දියාවේ සිට ක්‍රියාත්මක වූ බවට ඉන්දීය ජාතිකයෙකු හෙළි කර ඇතැයි අපරාධ පරීක්ෂණ… Read More
Gossips වැඩිම පළි ගැනීම කළ ආණ්ඩුව මෙය බව හිටපු ජනපති කියයි වත්මන් ආණ්ඩුව තරම් දේශපාලන පළිගැනීම් සඳහා අධිකරණය, නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලීසිය භාවිත කළ වෙනත් ආණ්ඩුවක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ රක්ෂිත බන්ධනාගාරගතව… Read More
Gossips ඇමරිකාව ජගත් මහ මණ්ඩලයේදී, ඉරානය විවේචනය කරයි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, එක්සත් ජාතීන්ගේ 73 වන මහ මණ්ඩල සැසිය අමතමින් ඉරානය දැඩි දෝෂදර්ශනයට ලක් කර තිබෙනවා. මැද පෙරදිග තුළ ව්‍යාකූලත්වයක් සහ විනාශයක් ඇති කිරීමට ඉරානය කටයුතු කරමින්… Read More
Gossips කොටස් වෙළඳපොළ තවදුරටත් පහළට කොළඹ කොටස් වෙළදපොළ ඊයේ දිනයේත් ඒකක 71.32කින් පෙර දිනට සාපේක්ෂව පහත වැටීමක් පෙන්නුම් කළා. ඒ අනුව සියළු කොටස් මිල දර්ශකය සටහන් වුණේ 5833.58ක් ලෙසයි. දිනය තුළ කොටස් මිලියන 10.68ක් හුවමාරු වී තිබූ අතර දෛනික… Read More
Gossips ඉන්දියා – ඇෆ්ගන් තරඟය ජය පැරදුමෙන් තොරව නිම වෙයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා. පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දු වාර 50 අවසනයේදී කඩුලූ 8ක් දැවී ලකුණු… Read More
Gossips අඹේපුස්සේ සෙබලා ඝාතනය කළ, කදවුරේම සෙබළුන් දෙදෙනා ආයුධත් සමඟ අල්ලයි අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහු භාරයේ තිබූ ගිනි අවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කදවුරේම සෙබලූන් දෙදෙනෙකු අත්අඩංගුවට… Read More
Gossips තම ලෙයින් ජාතක වූ පුතාට විදුලි සැර වද්දවා අමානුෂික මැරෙන්නට සැලැස්සූ පියා තම ලෙයින් ජාතක වූ පුතාට විදුලි සැර වද්දවා අමානුෂික මැරෙන්නට සැලැස්සූ පියා විදුලි සැර වැදෙන්නට සලස්වා සිය පුත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකු සොයා මාතර පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මාතර, වෙල්ගම… Read More
Gossips වැරදි තිබුනොත් තේරීම් කමිටුව ඉවත් කරනවා – ක්‍රීඩා ඇමති අසාධාරණයට එරෙහිව හඬ අවදි කිරීම නිසා සිය ක්‍රීඩා ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිලිබඳ මෙරටින් අසන්නට ලැබෙන්නේ වරක් දෙවරක් නොවේ. අද රෙඩ් කාඩ් විශේෂාංගය වෙන් වන්නේ ක්‍රිකට්… Read More