Gossips

කැළණිවැලි මාර්ගයේ දුම්රිය අනතුරකින් පුද්ගලයෙකු මරුට

කිරළපන – කාලිංග මාවත දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් දුම්රියෙහි ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ කොළඹ කොටුවේ සිට අවිස්සාවේල්ල දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියේ… Read More

Gossips

පොලිසියට නොගිය සාරි සොරකම

හැටන් නගරයේ නිමි ඇදුම් අලෙවි කරන වෙළදසැලක වටිනා සාරියක් සොරාගන්නා ආකාරය එම වෙළදසැලේ සිසිටිවී කැමරා පද්ධතියේ සටහන් වී තිබූ රූප රාමුවක් මේ දිනවල සමාජ වෙබ් අඩවියට මුදා හැර තිබෙනවා. උදෑසන වෙළදසැල… Read More

Gossips

ප්‍රබල ඉන්දියාවට දිනන්න නොදී ඇෆ්ගනිස්ථානුවන් ආසියානු කුසලානයේ ඊයේ තරඟයේදී සිදුකළ පෙරළිය

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සහ ඉන්දියාව අතර ඊයේ පැවති තරඟය ජය පරාජයකින් තොරව අවසන් වුණා. පළමුව පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානය නියමිත පන්දු වාර 50 අවසනයේදී කඩුලු 8ක් දැවී ලකුණු… Read More

Gossips

අඹේපුස්සේ සෙබලා ඝාතනය කළ, කඳවුරේම සෙබළුන් දෙදෙනා ආයුධත් සමඟ අල්ලයි

අඹේපුස්ස යුද හමුදා කදවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඔහු භාරයේ තිබූ ගිනි අවිය පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කදවුරේම සෙබලූන් දෙදෙනෙකු අත්අඩංගුවට… Read More

Gossips

පුතාට විදුලි සැර වද්දවා අමානුෂික ලෙස මැරෙන්නට සැලැස්සූ පියා

විදුලි සැර වැදෙන්නට සලස්වා සිය පුත්‍රයා ඝාතනය කළ පුද්ගලයෙකු සොයා මාතර පොලිසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. මාතර, වෙල්ගම ප්‍රදේශයේදී ඊයේ (25) රාත්‍රියේ මෙම අපරාධය සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන්… Read More

Gossips

අදත් බොහෝ ප්‍රදේශවලට වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද දිනයේත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව උදෑසන කාලයේදී කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට… Read More

Gossips

ඩෙංගු මර්දන සතිය අද ඇරඹේ

ඊසාන දිග මෝසම් වර්ෂාව ආරම්භයත් සමඟ ඉහළ යා හැකි ඩෙංගු රෝගීන් සංඛ්‍යාව අවම කිරීමේ අරමුණින් අද සිට ජාතික ඩෙංගු මර්දන සතියක් ආරම්භ වනවා. ලබන ඔක්තෝම්බර් 2 වන දා දක්වා ක්‍රියාත්මක මෙහි තේමාව වන්නේ… Read More

Gossips

දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර සී.අයි.ඩී.යට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් හෙළිදරව්වක් සිදුකළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව… Read More

Gossips

මහනුවර ශ්‍රී ලංගම සේවකයින් වර්ජනයක

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයටත් අයත් මහනුවර දිස්ත්‍රික්කයේ සේවකයින් අද පෙරවරුවේ සිට වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, හෙට දිනයෙන් පුරප්පාඩු වන එම මණ්ඩයේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාරවරයාගේ පුරප්පාඩුවට… Read More

Gossips

අහංගම නගරයේ වෙළඳසැල් දෙකක ගින්නක්

වැලිගම – අහංගම – මුණිදාස මාවතේ පිහිටි වෙළඳසැල් දෙකක ඊයේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. රාත්‍රී 10.55ට පමණ ගින්න හටගෙන ඇති අතර, අහංගම පොලිසියේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩ පැවැත්වීමට… Read More