Gossips

අඩ නිරුවත් ජායාරූපවල හිමිකරුවන් සොයා පොලිසිය ගලේවලට සහ කුරුණෑගලට

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩනිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යවලට මුදා හැරි තරුණයින් අත්අඩංගුවට ගැනීම සදහා පොලීසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට ගලේවෙල සහ කුරුණෑගල ප්‍රදේශවල මෙහෙයුම් ආරම්භ… Read More

Gossips

වරාය සේවකයින් පෙත්සමකට අත්සන් ගනී

වෘත්තීය සමිති මර්දනය නතර කර වරාය සේවක වැටුප් විෂමතා නිවැරදි කරන ලෙස ඉල්ලා සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය අද දහවල් විරෝධතා පෙත්සමක් අත්සන් කරනු ලැබුවා. කොළඹ කොටුව කාන් ඔරලෝසු කණුව අසල පිහිටි… Read More

Gossips

උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස්වරයාගේ පෙත්සම සලකා බැලීමට අධිකරණයෙන් තීරණයක්

තමාට එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයෙන් සිදුවූ හානිය වෙනුවෙන් රුපියල් කෝටි පහමාරක වන්දි මුදලක් ඉල්ලා උතුරුමැද ආයුර්වේද කොමසාරිස් වෛද්‍ය කුමාර අල්විස් ගොනුකර ඇති පෙත්සම විභාගයට ගැනීමට අනුරාධපුර දිසා… Read More

Gossips

අඩ නිරුවත් ඡායාරූප ලබා ගත් තරුණයින් දෙදෙනෙකු පොලිස් භාරයට

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන සමාජ මාධ්‍ය වෙත මුදා හැරි තරුණයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනි සිටි කුරුණෑගල… Read More

Gossips

වැඩිම වර්ෂාපතනය ඇළහැරට

උදෑසන 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම වර්ෂාපතනය පොළොන්නරුව – ඇලහැර ප්‍රදේශයට ලැබී තිබෙනවා. එය මිලිමීටර 90 යි දශම 3 ක් බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ. ඊයේ දිනයේදී… Read More

Gossips

නිවසකට පැමිණි කිඹුලෙක් වනජීවී නිලධාරීන් භාරයට (ඡායාරූප)

වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි කිඹුලෙකු ප්‍රදේශවාසීන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාරදී තිබෙනවා. ප්‍රදේශයේ පවතින නියඟය හමුවේ වැව් සිඳී යාම හේතුවෙන් මෙම කිඹුලා… Read More

Gossips

අකුණුසැර වැදීමකින් පුද්ගලයෙකු මරුට

රත්නපුර – හතමුණ ප්‍රදේශයේදී අකුණුසැර වැදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. ඊයේ පස්වරුවේ ප්‍රදේශයට පැවති වර්ෂාපතනයත් සමග මෙලෙස අකුණුසැර වැදීමෙන් මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 34 හැවිරිදි… Read More

Gossips

කුණු තැවරුණු ඇඳුම් මහජනතාව ඉදිරියේ සේදීම නොකළ යුතුයි උඩුදුවන ක්‍රිකට් අවුලට මහේලගෙන් සැර කතාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෑත කාලයේදී සිදුවූ සිදුවීම් පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධන සිය පුද්ගලික ට්ව්ටර් ගිණුමට සටහනක් එක්කර තිබෙනවා. එහිදී මහේල පවසන්නේ… Read More

Gossips

ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් යළි රිමාන්ඩ්

තරුණයින් පිරිසක් පැහැර ගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ලබන මස 10 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, සැකකරු අද කොටුව වැඩබලන නිල නොලත් මහේස්ත්‍රාත්… Read More

Gossips

වැඩ වරද්දාගත් හදිස්සිය

යතුරුපැදිකරුවෙක් අනතුරට ලක්වන අයුරු දැක්වෙන දර්ශන පෙළක් මේ දිනවන සමාජ මාධ්‍යවල සැරිසරනවා. අදාල යතුරුපැදිකරු ටිපර් රථයක් පසුකර යාමට උත්සහ කිරීමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණෙන කැබ් රථයක… Read More