Gossips පෞද්ගලික මූල්‍ය ආයතනයක් කොල්ලකෑ 3 ක් පොලිස් දැලේ යාපනය – චාවකච්චේරි නගරයේ පිහිටි පෞද්ගලික මූල්‍ය ආයතනයකින් රුපියල් ලක්ෂ 19 කට ආසන්න මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සම්බන්ධ පෙම් යුවළක් සහ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් තරුණිය… Read More
Gossips අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල රුපියල් 195 කින් ඉහළට ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහළ දැමීමට ගෑස් සමාගම් වෙත අවසර ලබාදුන් බව පාරිභෝගික අධිකාරිය ප්‍රකාශ කළා. ගෑස් සමාගම් කළ ඉල්ලීම අනුව මෙම මිල ඉහළ දැමීමට කැබිනට්… Read More
Gossips ලෝක කුසලානය දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය චන්දිමාල්ට – එංගලන්තයට එරෙහි එක්දින සංචිතයෙන් මැතිව්ස් ඉවතට 2019 ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කිරිමට තේරිම් කමිටුව තීරණය කර තිබෙනවා. එහි සභාපති ග්‍රැහැම් ලැබ්රොයි මේ බව කියා සිටියේ ක්‍රිකට් ආයතනයේ පැවැත්වෙන මාධ්‍ය… Read More
Gossips මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාගේ බිරිඳට චෝදනා විස්සක් මලයාසියානු හිටපු අග්‍රාමාත්‍ය නජීබ් රසාක්ගේ බිරිඳට වංචා දූෂණ චෝදනා විස්සකට අදාළව චෝදනා එල්ලවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව ඇය අද ප්‍රකාශයක් ලබාදීම සඳහා එරට දූෂණ වංචා සෙවීමේ කොමිසමට… Read More
Gossips එළවළු මිල ඉහළ යාමේ අවදානමක් ඔක්තෝම්බර් මාසයේ මැද භාගයේ සිට එළවළු මිල ගණන් යළි ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනය පවසනවා. දැනට වෙළදපොලට වැඩි වශයෙන් එළවළු ලැබී ඇති නිසා, එළඹෙන මාසයේදී වෙළදපොළ… Read More
Gossips ඉදිරි වසර 5 තමන්ට දෙන්න – ජවිපෙ ඉල්ලයි ජනතා විමුක්ති පෙරමුණට වසර 5 ක කාලයක් සදහා ආණ්ඩු බලය ලබාදෙන ලෙස එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් ඉල්ලීමක් කළා. වරකාපොල – දොරවක ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකට එක්වෙමින් ඔහු… Read More
Gossips සරණාගත ප්‍රශ්ණය ඇති රටවල් ශක්තිමත් කළ යුතුයි – ජනපති සරණාගතයින් පිළිබද ගැටලූවේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ඊට අයත් රටවල් පුළුල් සහ ශක්තිමත් ලෙස ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අවධාරණය කළා. ඒ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ… Read More
Gossips හිටපු ජනපතිගේ ආරක්ෂාව තහවුරු කරන්නැයි පොදුජන පෙරමුණ ඉල්ලයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව තහවුරු කිරීමට රජය පියවර ගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැදවා… Read More
Gossips ඝාතන කුමන්ත්‍රණය පිළිබද පරීක්ෂණයක් සිදුකළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් කියයි ජනාධිපතිවරයාගේ ද නම සදහන් වන ඝාතන කුමන්ත්‍රණය බරපතල කරුණක් ලෙස සලකා පරීක්ෂණ සිදුකළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය… Read More
Gossips රට පාවාදුන් බවට සිදුකළ චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු රට පාවා දුන් බවට ඇතැමුන් නගන චෝදනාවලට ජනාධිපතිවරයා ජගත් මහා මණ්ඩල සැසිවාරයේදී නිවැරදි පිලිතුරක් ලබා දුන් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ සඳහන් කළා. ඔහු… Read More