Gossips ඥානසාර හිමියන් යළි ජයවර්ධනපුර රෝහලට බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද යළි ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කරනු ලැබුවා. ඒ නියමිත සායනයට සහභාගි වීම සදහා අද එහි පැමිණි අවස්ථාවේ වැඩිදුර ප්‍රතිකාර සදහා… Read More
Gossips පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගැන, පොලිස් විමර්ශන ඇරඹේ ඵෙතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලාවලට මුදාහැරි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් විහාරයේ… Read More
Gossips ජනපති අද ජගත් මහා මණ්ඩල 73 වන සැසි වාරය අමතයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසි වාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද ඇමතීමට නියමිතයි. නිව්යෝක් වේලාවෙන් අද පස්වරුවේ ජනාධිපතිවරයා සමුළුව ඇමතීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ… Read More
Gossips පැවති සහ පවතින ආණ්ඩුවලට ජවිපෙන් චෝදනාවක් රුපියල අවප්‍රමාණය වැලක්වීමට ආණ්ඩුවට නොහැකි වී ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. සිය පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් එම පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්තිී‍්‍ර අනුර කුමාර දිසානායක… Read More
Gossips ඇමති මංගලගෙන් කාදිනල් හිමිපාණන්ට ප්‍රතිචාර අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ජනප්‍රිය වීමේ අරමුණින් සියලූ දේ වරද්දා ගෙන ඇති බව සදහන් කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සිය නිල ට්විටර් ගිණුමේ ප්‍රකාශයක්… Read More
Gossips ඉල්ලා අස්වන්නැයි එජාපයත් පොලිස්පතිට කියයි පොලිස්පති පූජිත් ජයසුන්දරට එල්ල වන චෝදනා නිසා, ඔහු ධුරයෙන් තාවකාලිකව ඉවත් කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති සාකච්ඡාවකින්… Read More
Gossips අක්මීමනදී මෝටර් රථයක් කාන්තාවක් යටකර පලා යයි ගාල්ල, අක්මීමන තොටගොඩ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 45ත් 50ත් අතර කාන්තාවක් බවයි පොලිසිය පැවසුවේ. අද( 25) අළුයම මෙම කාන්තාව කිසියම්… Read More
Gossips මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ සතුටින් වසර 3 හමාරකට පසු හෝ අග්‍රාමාත්‍යවරයා යථාර්ථයට මුහුණදීමට සූදානම් වීම පිළිබඳව තමන් සතුටු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පරීක්ෂණ… Read More
Gossips ස්වීඩන් අගමැති විශ්වාසභංගයෙන් පරදී ස්වීඩන අග්‍රාමාත්‍ය ස්ෆෙන් ලොවන් එම ධුරයෙන් නෙරපා හැර තිබෙනවා. ඒ, ආර්ථිකය කළමනාකරණය කිරීමට නොහැකිවීම, ආගමන විගමන ගැටලූ ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්… Read More
Gossips නායකත්වය අහිමි වූ මැතිව්ස්ට, තරගාවලියත් අවිනිශ්චිතයි ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ අසමත්වීම මත නායකත්වයෙන් ඉවත් කෙරුණු ඇන්ජලෝ මැතිව්ස්, එංගලන්ත පිලේ ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින සහ විස්සයි විස්ස සංචිතවලින් ඉවත් කිරීමට… Read More