Gossips

මගීන් පුරවාගෙන නතරවූ දුම්රිය යළි පණගැන්වූ සිසුවා

පසුගිය දිනක ධාවනය වෙම්න් පැවති කාර්මික දෝෂයකට ලක්වූ දුම්රියක් සිසුවෙකු විසින් දෝෂය සකසා නැවත ධාවනයට එක්කල අවස්ථාවක් බවට දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ඔස්සේ වාර්තා වූවා. මේ පිළිබඳව තොරතුරු… Read More

Gossips

පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් මත්ද්‍රව්‍ය සමඟ අල්ලයි

ප්‍රබල පාතාල සාමාජිකයෙකුගේ සොහොයුරියක් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් හෙරොයින් සමඟ කඩවත ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ… Read More

Gossips

වනාතවිල්ලුව – වෙල්ලමුන්දලම වෙරළ ආසන්නයේ ලඳු කැලෑවකින් හමු වූ අදහාගත නොහැකි දේ මෙන්න

කේරළ ගංජා කිලෝ 114 ක් වෙල්ලමුන්දලමෙන් හමුවේ වනාතවිල්ලූව – වෙල්ලමුන්දලම වෙරළ ආසන්නයේ ලඳු කැලෑවක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 114 යි ග්‍රෑම් 505 ක් නාවික හමුදාව ඊයේ සොයාගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක… Read More

Gossips

පැපිලියානේදී කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ දෙදෙනෙකු අත්අඩංගුවට

කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයින් දෙදෙනෙකු පැපිලියාන උද්‍යාන මාවතේදී පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී කොල්ලකෑම් සඳහා යොදාගන්නා ලද යතුරුපැදියක්,… Read More

Gossips

හිරු ගමින් ගමට රත්නපුර – සමගිපුරට

රට පුරා ගම්මානවල ජනතාව මුහුණ දී ඇති ගමේ ගැටලූ පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීමේ අරමුණින් දියත්කළ හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – සමගිපුර ගම්මානය කේන්ද්‍ර… Read More

Gossips

සයිටම් විරෝධීන් යළි අරගලයකට සැරසේ

උපාධි ලබාදීමට නුසුදුසු ආයතනයක් බැවින් පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදීත් උසාවි නියෝගයකින් එවැනි ආයතනයක ඉගෙනුම ලැබූ සිසුන්ට වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාදෙන්නේ නම් නැවතත් රට තුළ… Read More

Gossips

යෝෂිතට නඩු පැවරීමේ සූදානමක්

මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ ඔහුගේ මිත්තණිය ඬේසි ෆොරෙස්ට්ට එරෙහිව නඩු පැවරීමට එහි උද්ධෘත නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකර ඇති බව මූල්‍ය… Read More

Gossips

නාමල් කුමාරගෙන් සී.අයි.ඩී. ය පැය 07 ක් ප්‍රශ්න කරයි

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාරගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 07 කට ආසන්න කාලයක් ඊයේ ප්‍රශ්න… Read More

Gossips

ට්‍රම්ප්ගෙන් චීනයට චෝදනා

එළඹෙන නොවැම්බර් 6 වනදා පැවැත්වෙන මධ්‍යකාලීන මැතිවරණයට චීනය බලපෑම් කිරීමට උත්සහ කරන බවට ඇමරිකානු ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් චෝදනා කරනවා. ඇමරිකානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ… Read More

Gossips

ආප්පයක මිල රුපියල් 03 කින් ඉහළට

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 195 කින් ඉහල යෑමත් සමඟ ආප්පයක මිල අද සිට රුපියල් 03 කින් ඉහල දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා. මේ අතර, බේකරි නිෂ්පාදනවල… Read More