Gossips

පාකිස්ථානය පැරදවූ බංග්ලාදේශය ආසියානු කුසලාන අවසන් තරගයට

ආසියානු කුසලානයේ ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන අවසන් මහා තරගයට ක්‍රීඩා කිරීමට බංග්ලාදේශය ඊයේ සුදුසුකම් ලබාගත්තා. ඒ, පාකිස්ථානය සමඟ පැවති තරගය ලකුණු 37 කින් ජයග්‍රහණය කරමින්. තරගයේ පළමුව පන්දුවට… Read More

Gossips

ජනපති සහ මැලේසියා අගමැති අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරයට සහභාගී වීම සඳහා නිව්යෝර්ක් නුවරට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ මැලේසියා අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඩ් අතර හමුවක් සිදුව තිබෙනවා. ඒ නිව්යෝර්ක්… Read More

Gossips

ඉදිරි රාජ්‍ය නායකයා ගැන බොදුබල සේනා තීරණයක

ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට රාජ්‍ය නායකයා තීරණය කිරීමේ බලය මහා සඟරුවන වෙත පවරාගන්නා බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට… Read More

Gossips

ක්‍රිකට් ගැන ඇමති අර්ජුනගේ ප්‍රකාශයකට මන්ත්‍රී දයාසිරිගෙන් පිළිතුරු

ක්‍රිකට් විනාශ කලේ තමන් නොව අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රමුඛ ඔහුගේ පවුලේ සාමාජිකයින් බව හිටපු ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘති සාකච්චාවකදී ඔහු මේ බව සදහන්… Read More

Gossips

සියලු පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතී විය යුතුයි – පොලිස්පති

සියලුම පොලිස් නිලධාරීන් රජයට පක්ෂපාතීව සේවය කළ යුතු බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසනවා. පොලිස්පතිවරයා මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින්…. Read More

Gossips

සයිටම් ගැටලුව ගැන කොළඹදී සාකච්ඡාවක්

පනතක් මගින් සයිටම් ආයතනය අහෝසි කර තිබියදී ලැබුණු උසාවි නියෝගය හේතුවෙන් නැවතත් රටතුළ දැවැන්ත අර්බුදයක් ඇතිවන බවට සයිටම් විරෝධී පාර්ශවයන් පවසනවා. සයිටම් ගැටලුව සම්බන්ධයෙන් අද කොළඹදී පැවති… Read More

Gossips

අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් ගැන හෙළිකර නැහැ – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

නාමල් කුමාරගේ දැනුම් දීම මත අත්අඩංගුවට ගැනුණු ඉන්දීය ජාතිකයා ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් කිසිදු කරුණක් අනාවරණ කර නොමැති බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශකල පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා… Read More

Gossips

ETI මුදල් තැන්පත්කරුවන්ගේ සංගමයෙන් චෝදනාවක්

හෙට දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ETI තැන්පත්කරුවන්කරුවන්ගේ මහා සභා රැස්වීම අවලංගු කර ඇති බවට ETI මුදල් තැන්පත්කරුවන්ගේ සංගමය පවසනවා. නමුත් ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය පවසන්නේ අදාල… Read More

Gossips

අතුරුදන්ව සිටි අයෙකුගේ හිසක් ඇලකින් හමුවෙයි (ඡායාරූප)

දින 3 ක පමණ කාලයක සිට අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ හිස කොටසක් මනම්පිටිය නගරය පිටුපස ඇලක තිබීයදී සොයා ගැනුනා. මියගොස් ඇත්තේ දිඹුලාගල නාමල්පොකුණ ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි තිදරු පියෙක්. ඔහු පසුගිය… Read More

Gossips

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට 346 දෙනෙකු බඳවා ගැනේ

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සේවය සදහා කෘෂිිකර්ම උපදේශක, පර්යේෂණ සහකාර සහ ඉංජිනේරු සහකාර තනතුරු සඳහා 346 දෙනෙකු බදවා ගත් බව කෘෂිකර්ම අමාත්‍යාංශය නිවේදනය කළා. ඊට අදාළ විභාගයෙන් සමත්වූ 476 දෙනෙකු අතරින්… Read More