Gossips අනියම් සබඳතාවලට පැවති නීතිමය බාධා ඉවතට අනියම් සබඳතා පැවැත්වීම සම්බන්ධයෙන් පනවා ඇති තහනමට අදාළව ඉන්දියාවේ පැවති නීතිමය බාධා එරට ශ්‍රේෂ්ඨාධිකරණය මගින් ඉවත්කර තිබෙනවා. ඒ අනුව අනියම් සබඳතා පැවැත්වීම අපරාධයක් නොවන බවයි එරට ශ්‍රේෂ්ඨාධිකරණය… Read More
Gossips කෝවිලේ තිබු රන් භාණ්ඩ සොරාගනී බගවන්තලාව ප්‍රදේශයේ පිහිටි හින්දු කොවිල් දෙකක් කිසියම් පිරිසක් විසින් කොල්ල කා ඇති බව බගවන්තලාව පොලිසිය පවසනවා. අද (27) උදෑසන මෙම කොල්ලය සිදුව ඇති බවටයි පොලිසිය සැක පළකරන්නේ. මෙම සොරකම සිදුකළ… Read More
Gossips විරෝධතා පා ගමනක් හේතුවෙන් ගාලූ මුවදොර අවට රථවාහන තදබදයක් දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමේ ජාතික ව්‍යාපාරය ඇතුලූ සංවිධාන කිහිපයක් එක්ව සංවිධාන කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් කොල්ලූපිටියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා වන මාර්ගයේ දැඩි රථවාහන… Read More
Gossips රේගු නිලධාරීන් වර්ජනයකට සැරසේ ලබන මස හතර සහ පහ යන දෙදින තුල අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරත වන බව රේගු නිලධාරීන්ගේ සංගමය පවසනවා. වැටුප් විෂමතාව සඳහා නිසි විසඳුම් ලබානොදීමට විරෝධය පළ කරමින් මෙම වෘත්තිය… Read More
Gossips දෙනෝදාහක් බලා සිටියදී තම පුතුගේ ඝාතකයා නඩුවට ගිහින් එනගමන් අමානුෂික ලෙස කපා ඝාතනය කළ තාත්තා මහමගදී තරුණයෙකු අමානුෂික ලෙස ඝාතනය කරන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වනවිට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ හයිද්‍රාබාද් හි Attapur ප්‍රදේශයෙන්. කෙසේ වෙතත් අදාළ… Read More
Gossips කොස්වාඩිය ප්‍රදේශයේ රිය අනතුරකින් තරුණයෙකු මරුට පෑලියගොඩ – පුත්තලම මාර්ගයේ මාරවිල – කොස්වාඩිය ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද අලූයම හලාවත සිට පෑලියගොඩ දෙසට ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිසාවෙන්… Read More
Gossips අතුරුදන්වූ පුද්ගලයෙකුගේ හිසක් මනම්පිටියෙන් හමුවෙයි අතුරුදන්ව සිටි පුද්ගලයෙකුගේ හිස කොටසක් මනම්පිටිය ප්‍රදේශයේ ඩයස් ඕඩය ගංඟාව අසල තිබී සොයාගෙන තිබෙනවා. අරලගංවිල පොලීසිය සඳහන් කළේ අතුරුදන්වූ පුද්ගලයාගේ බිරිඳ මෙම හිස කොටස තම සැමියාගේ බවට හඳුනාගෙන… Read More
Gossips දීපා සොයා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් කොළඹ මහ නගර සභාව වටලයි ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් කොළඹ මහ නගර සභාවට කඩාවැදීමත් සමඟ අද එහි උණුසුම් තත්ත්වයක් ඇතිවුණා. ඔවුන් අද උදෑසන වෝඞ් පෙදෙසේ පිහිටි ඊ.ටී.අයි. මූල්‍ය ආයතනය වෙත රැස්වුණේ තැන්පත්කරුවන්ගේ මහ සභා… Read More
Gossips අද උදේ කලුවරේම සීගිරිය මුදුනට නැගපු සුරූපී කාන්තාවන් අද උදේ කලුවරේම සීගිරිය මුදුනට නැගපු සුරූපී කාන්තාවන් ලෝක සංචාරක දිනය වෙනුවෙන් අද සිට සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට ඒ සඳහා අලුයම 5 සිට අවස්ථාව හිමිවනවා. මේ අද අලුයම එම අවස්ථාවට එක්වූ… Read More
Gossips රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී දෙදෙනෙකු මරුට – දෙදෙනෙකුට තුවාල රාගම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටී පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහල් පොලීසිය සඳහන් කළේ මහනුවර සිට මාතර බලා ධාවනය… Read More