Gossips

හිටපු තානාපති අන්සාර්ට පහරදුන් පුද්ගලයින් වරදකරුවන් වෙයි

මලයාසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති එන්. අන්සාර්ට ක්වාලාලම්පූර් ගුවන් තොටුපල තුළදී පහරදීමේ සිද්ධියට වරදකරුවන් වූ පුද්ගලයින් තුන්දෙනෙකුට එරට අධිකරණය දඩුවම් නියම කර තිබෙනවා. ඒ අනුව සැකකරුවන්ට… Read More

Gossips

පොලීසියට ඒකාබද්ධයෙන් තවත් චෝදනාවක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිටුපස පොලීසිය සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ චෝදනා කරනවා…. Read More

Gossips

විස්ස ගෙනාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නොමැති නිසයි. ජ.වි.පෙ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට ආණ්ඩුව කටයුතු නොකරන පසුබිමක, විසිවන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට සිදුවූ බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු… Read More

Gossips

හදිසි පාර්ලිමේන්තු සැසි වාරය ගැන ඒකාබද්ධය අපේක්ෂාවෙන්

හදිසි පාර්ලිමේන්තු සැසිවාරයක් කැඳවීම සම්බන්ධයෙන් කථානායකවරයා අද හෝ හෙට නිසි ප්‍රතිචාරයක් දක්වනු ඇතැයි අපේක්ෂා කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන… Read More

Gossips

යුද්ධයකට මුහුණදීම සඳහා සැමවිටම හමුදාව සීරුවෙන් තැබිය යුතුයි – යුද හමුදාපති

සෑම විටම නැවත යුද්ධයක් ඇති නොවේ යැයි සිතා කටයුතු කරනවාට වඩා ඕනෑම අවස්ථාවකට මුහුණදීම සඳහා සූදානම්ව සිටිම සිය කාර්යය බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

නාමල්ගෙන් තවත් හෙළිදරව්වක් – සිංහලේ ජාතික සංවිධානය රහස් පොලීසියට

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන තැත සම්බන්ධයෙන් කරුණු හෙලිකල දුෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අද තවත් හෙලිදරව්වක් සිදුකලා. ඒ ඔහු විසින් පැය 07 කට ආසන්න කාලයක් අපරාධ… Read More

Gossips

පසමිතුරු වෙනිසියුලානු සහ ඇමරිකානු ජනපතිවරුන් අතර හමුවක්

පසමිතුරන් ලෙස සැළකෙන ඇමරිකානු සහ වෙනිසියුලානු ජනාධිපතිවරුන් අතර හමුවක් ඉදිරියේදී පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. මේ සඳහා දෙරටේම නායකයින් කැමැත්ත පළ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. වෙනිසියුලානු… Read More

Gossips

මෙරට සංවර්ධනයට සෞදි අරාබියෙන් ඇ.ඩො. මි. 300 ක්

සෞදි අරාබිය මෙරට සංවර්ධන කටයුතු සදහා ඇමරිකානු ඩොලර් මිලියන 300 ක් ලබාදීමට තිරණය කර තිබෙනවා. දෙරට අතර පවතින සුහද සබඳතා පැවැතිම හේතුවෙන් මෙම මුදල ලබා දිමට තිරණය කර ඇති බවයි මෙරට සෞදි ආරාබි තානාපති… Read More

Gossips

මහේන්ද්‍ර සිං නොසතුටෙන්

ආසියානු කුසලාන තරඟාවලියට අදාලව ඇෆ්ගනිස්ථානය සමඟ පැවති තරඟයේදී විනිසුරුවරුන් ලබාදුන් තීරණ සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩක මහේන්ද්‍ර සිං දෝණි නොසතුට පළ කර තිබෙනවා. මෙම තරඟය ජය පරාජයෙන් තොරව අවසන්… Read More

Gossips

පිදුරංගල අඩනිරුවත් ඡායාරූප ගත් තුන්දෙනා රිමාන්ඩ්

ඓතිහාසික පිදුරංගල පර්වතය මත සිට අඩ නිරුවත් ඡායාරූප ගෙන අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයින් තුන්දෙනා ලබන මස 3 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ ඔවුන් අද දඹුල්ල… Read More