Gossips නීතිවිරෝධීව රන් මුදු රැගෙන පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට නීතිවිරෝධී අන්දමින් රන් මුදු 10 ක් සිංගප්පූරුවේ සිට රැගෙන පැමිණි පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද අලූයම මෙලෙස අත්අඩංගුවට ගැණුනේ කොටිකාවත්ත… Read More
Gossips වල් ඌරන් ඇල්ලීමට ඇටවූ උගුලට හසුවී දිවියෙක් මරුට (ඡායාරූප) වල් ඌරන් ඇල්ලීමට ඇටවූ උගුලකට හසුවීමෙන් නාවලපිටිය වැරැල්ලපතන ප්‍රදේශයේදී දිවියෙකු මියගොස් තිබෙනවා. ප්‍රධාන මාර්ගය ආසන්නයේ තේ වත්තක අටවා තිබු උගුලකට මෙම දිවියා හසුවී සිට ඇති බවයි අප වාර්තාකරු… Read More
Gossips අන්තර්ජාලයෙන් ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම පෞද්ගලික බස් රථවලටත් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලික බස් රථ වල ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම ලබාදීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. මේ අනුව,ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිළ වෙබ් අඩවියට පිවිසීමෙන්… Read More
Gossips තරුණියකට සුපිරි වෙළඳසැලකදී වෙච්චදේ CCTV කැමරාවේ සටහන් වූ අයුරු තරුණියකට සුපිරි වෙළඳසැලකදී වෙච්චදේ CCTV කැමරාවේ සටහන් වූ අයුරු වෙළඳසැලකින් භාණ්ඩ සොරම් කළ කාන්තාවක් අත්අඩංගුවට ඉමදූව නගරයේ සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා…. Read More
Gossips සැඩ පහරට හසුව ගසාගෙන ආ ජීවිතයක් බේරා ගනී නාවලපිටිය විල්ටන් වත්ත ප්‍රදේශයේ කඳු මුදුනක සිට මහවැලි ගඟට ජලය ගලා බසින ඇල මාර්ගයක ගසාගෙන ආ කුඩා වැලි මුව පැටවෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශවාසීන් පිරිසක් සමත්ව තිබෙනවා. ඊයේ පස්වරුවේ ඇද හැලුනු… Read More
Gossips නිදහස් පක්ෂ සභාපති ධුරය ඉල්ලා ගොනුකළ පෙත්සමක් ප්‍රතික්ෂේප වෙයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යළි පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ අභියාචනා පෙත්සමක් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට කොළඹ සිවිල්… Read More
Gossips හෙරොයින් ළග තබා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 4 යි මිලිග්‍රෑම් 240 ක් ළග තබා ගත් පුද්ගලයින් දෙදෙනෙකු මැදිරිගිරිය – අඹගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී ඊයේ රාත්‍රියේ මෙලෙස… Read More
Gossips නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට අධිකරණයෙන් නියෝගයක් නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට කටහඩ පරික්ෂණයක් ලබාදීම සදහා රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටින ලෙසට අධිකරණය අද නියෝග කළා. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත්… Read More
Gossips අද උදේ කලුවරේම සීගිරිය මුදුනට නැගපු සුරූපී සංචාරකයන් ලෝක සංචාරක දිනය වෙනුවෙන් අද සිට සීගිරිය නැරඹීම සඳහා පැමිණෙන සංචාරකයන්ට ඒ සඳහා අලුයම 5 සිට අවස්ථාව හිමිවනවා. මේ අද අලුයම එම අවස්ථාවට එක්වූ දෙස් විදස් සංචාරකයන් සීගිරි ගිරි ශිඛරය තරණය කළ ආකාරය… Read More
Gossips වන සතුන්ගෙන් බෝගවලට සිදුවන හානිය මැඩලන්න ජාත්‍යන්තර සහය වන සතුන්ගෙන් ආහාර බෝගවලට සිදුවන හානිය වළක්වාගැනීම සඳහා විසඳුම් ලබාගැනීමට ජාත්‍යන්තර ආහාර ප්‍රතිපත්ති ආයතනයේ සහය ලබාදෙන බවට එහි අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සහතික වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මහා… Read More