Gossips නාලක ද සිල්වා අත්අඩංගුවට ගත යුතුයි – ඒකාබද්ධ විපක්ෂය වර්තමානයේ රට තුළ ඇති වෙමින් පවතින තත්ත්වයන් හමුවේ වැඩිම බලපෑම් එල්ල විය හැක්කේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. කොළඹ අද (28) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More
Gossips යුද හමුදාව බලය ඉල්ලයි ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව යුධ හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා. අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට පැමිණි යුද හමුදාපතිවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට… Read More
Gossips මෝටර් රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ අනතුරකින් ත්‍රිරෝද රථයේ රියදුරුට බරපතලයි ත්‍රිරෝද රථයක් සහ මෝටර් රථයක් අනතුරට ලක්වන අයුරු, අනතුර සිදුවූ ස්ථානයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක සටහන් වී තිබුණා. අනතුරෙන් ත්‍රිරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. අනතුර… Read More
Gossips උසාවි ගිය සයිටම් සිසුවිය ගැන, වෛද්‍ය සභාවෙන් තින්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබාදුන් නඩු තීන්දුව අනුව සයිටම් ආයතනයේ ඉගෙනුම ලැබූ සිසුවියට පමණක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබා ගැනීම සඳහා අයදුම්පතක් යොමු කිරීමට හැකි බව ශ්‍රී ලංකා වෛද්‍ය… Read More
Gossips චන්ද්‍රිකාගෙන් ට්‍රම්ප්ට දොස් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපය හේතුවෙන් රටවල් රැසක ආර්ථික අර්බුද හටගෙන ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග පවසනවා. කොළඹ අද (28) පැවති උත්සවයකින්… Read More
Gossips ලොකුළුෑණු මිලදී ගන්නැයි ඇමති සතොට උපදෙස් දෙයි ගොවීන්ගෙන් ලොකු ළුෑණු අද (28) සිට මිලදී ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සමූපකාර තොග වෙළඳ සංස්ථාවට උපදෙස් ලබාදී තිබෙනවා. අයහපත් කාලගුණය හේතුවෙන් ළුෑණු අස්වැන්නට හානි විය හැකි බැවින්… Read More
Gossips හඬ පරීක්ෂාවට පැමිණි DIG නාලක නිහඬව පිටව යයි කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කට හඬ සාම්පලයක් ලබාදීමට නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියා. ඒ, කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා… Read More
Gossips පනත් තුනකට කථානායක අත්සන් තබයි පාර්ලිමේන්තුවේදී සම්මත වූ පනත් තුනකට කථානායක කරු ජයසූරිය අද අත්සන් තබා තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතන සංශෝධන පනත, ගුවන් ප්‍රවාහන පනත සහ ප්‍රාදේශීය සභා සංශෝධන පනතට මෙලෙස… Read More
Gossips ව්‍යාජ 5000 නෝට්ටු තොගයක් සමඟ 3ක් අත්අඩංගුවට තඹලගමුව ඉන්ධන පිරවුම්හල අසළ දී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් 5000 නෝට්ටු 469ක් සමඟ සැකකරුවන් තුන් දෙනෙකු ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැක… Read More
Gossips ගම්මන්පිල මුදල් අමාත්‍යාංශයට තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඉන්ධන මිල සූත්‍රය අනාවරණ කරන මෙන් ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (28) මුදල් අමාත්‍යාංශයට පැමිණ අභියාචනයක් ගොනුකළා. ඉන්ධන මිල… Read More