Gossips

බොලිවුඩ් පුරය සලිත කරමින් අලුත්ම වීඩියෝවක් එළියට

බොලිවුඩ් සිනමාවේ මේ වනවිට දැඩි කතාබහකට ලක්වූ වීඩියෝවක් වෙත ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. ඒ ළඟදීම තිරගත වීමට නියමිත චිත්‍රපටයක පූර්ව ප්‍රචාරක පටයක් වෙතයි. චිත්‍රපටයේ නම Thugs Of Hindostan. මෙහි විශේෂත්වය… Read More

Gossips

ගාමිණි සෙනරත්ගේ නඩුව ඔක්තෝම්බර් 30 සිට දිනපතා විභාග කෙරේ

හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු 04 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවට අදාළ සාක්ෂි විභාගය ලබන මස 30 වනදා සිට දිනපතා විභාග කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (28) තීරණය කළා. පසුගිය… Read More

Gossips

ජිනීවා මානව හිමිකම් සමුළුවට ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කළ යුතු බව නාලක ගොඩහේවා කියයි

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට එල්ල වන චෝදනාවලට, ලබන වසරේ පැවැත්වීමට නියමිත 40 වැනි ජිනිවා මානව හිමිකම් සමුළුවේදි ප්‍රතියෝජනාවක් ඉදිරිපත් කර ඊට සහය ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ආචාර්ය නාලක… Read More

Gossips

මාතෘභූමියේ ගෞරවය රැක ගැනීමට රජය කටයුතු කර ඇති බව ජනපති කියයි

මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ පස්වරුවේ… Read More

Gossips

ආරම්භක පිතිකරුවන් කවුරුන්ද යන්න අප හදුනා ගත යුතුයි – සංගක්කාර

ආසියානු කුසලානයේදී ලද පරාජයේ පසු ඉදිරියට ගමන් කරන ආකාරය පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නැවත සිතා බලා ක්‍රමවේදයක් සකස් කරගතයුතු බව හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පවසනවා. ඔහු මේ අදහස්… Read More

Gossips

රුපියලේ අවප්‍රමාණය වළක්වා ගැනීමට පොදුජන තරුණ පෙරමුණෙන් ඉල්ලීමක්

රුපියල තවදුරටත් අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමඟ බැඳී පවතින නීති රෙගුලාසි සංශෝධනය කළ යුතු බව පොදුජන තරුණ පෙරමුණ පවසනවා. කොළඹ අද (28) පැවති… Read More

Gossips

රජයේ රස පරීක්ෂක හමුවට පැමිණි ඩී.අයි.ජී. නාලක නිහඬව පිටව යයි – සී.අයි.ඩී.යට තවත් පැමිණිල්ලක්

කුමන්ත්‍රණ චෝදනාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව කට හඬ සාම්පලයක් ලබාදීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද (28) රජයේ රස පරීක්ෂකවරයා හමුවේ පෙනී සිටියා. ඒ, කොළඹ – කොටුව මහේස්ත්‍රාත්… Read More

Gossips

හිරු ගමින් ගමට රත්නපුර ඇලපාත ප්‍රදේශයට

හිරු ගමින් ගමට වැඩසටහන ඊයේ ක්‍රියාත්මක කෙරුණේ රත්නපුර – ඇලපාත – ගුරුපස්ගොඩ ගම්මානය කේන්ද්‍ර කරගනිමින්. දිවයින පුරා ගම්මානවල ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව බලධාරීන් දැනුවත් කර විසඳුම් ලබාදීම… Read More

Gossips

ඩී.අයි.ජී. නාලක අද රස පරීක්ෂක හමුවට

ඊයේ අධිකරණය නිකුත් කළ නියෝගයට අනුව නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා. කොළඹ – කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න ඊයේ ඔහුට නියෝග… Read More

Gossips

ඩොලරය ඉහළ යෑම ගැටළුවක් නොවේ – වජිර අබේවර්ධන

රුපියලට සාපේක්ෂව ඩොලරයේ අගය 200 ඉක්ම වූවද රටේ ජනතාව අපහසුතාවයට පත් නොකරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. යක්කලමුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා… Read More