Gossips කුරුං ගුරුන්ගේ 25,000 ක් වංචනිකයෙකු සොරා ගනී දැනට රෝගී තත්ත්වයෙන් පසුවන කුරුං ගුරුන් නමින් ප්‍රකට චිත්‍රපට සහ ටෙලි නාට්‍ය රංගන ශිල්පී කේ.ඒ. පියකරු කලාකරුවා සතු රුපියල් 25,000 ක් කිසියම් පුද්ගලයෙකු විසින් වංචනික ලෙස රැගෙන ගොස් තිබෙනවා. 78 හැවිරිදි… Read More
Gossips වඩදිය නිසා මුහුදු රළ පාරට එයි වඩදිය තත්වයක් හේතුවෙන් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ අකුරණ සිට තොටගමුව දක්වා මුහුදු රළ මහා මාර්ගයට පැමිණි සිදුවීමක් වාර්තා වනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඊයේ රාත්‍රී මෙම තත්වය හටගෙන තිබු බවයි…. Read More
Gossips ගෝඨාභය ඇතුළු 8 දෙනාට අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම දීර්ඝ කෙරේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය… Read More
Gossips පහළ වායුගෝලයේ කැළඹීමක් – තවදුරටත් වැසි දිවයින ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දිනවලදීත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ… Read More
Gossips නොමනා ඇසුර නිසා පොලිස් කාන්තාවකගෙන් පහර කෑ තරුණිය සමාජ ජාල මාධ්‍ය කළඹයි පොලිස් කාන්තාවක් විසින් තරුණියකට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍යයක් විසින් ප්‍රචාරය කර තිබෙනවා. මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාවේ උත්තර ප්‍රදේශ්හි මීරූට් ප්‍රදේශයෙන්. හින්දු… Read More
Gossips කාසියේ වාසිය දිනු ඉන්දියාව පන්දුවට පහරදීමට බංග්ලාදේශයට ඇරයුම් කරයි ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය ඩුබායි රාජ්‍යයේදී අද පැවැත්වෙනවා. ඒ ඉන්දියාව සහ බංග්ලාදේශ අතරයි. කාසියේ වාසිය දිනු ඉන්දියාව පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව බංග්ලාදේශයට ලබාදී තිබෙනවා…. Read More
Gossips ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සුලවසි දුපත ආසන්නයේ රික්ටර් පරිමාණ ඒකක 7.7ක ප්‍රබලත්වයෙන් යුතු භූ කම්පනයක් හටගෙන තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇගවීමක් ද මේ වන විට නිකුත් කර ඇති බවයි. Read More
Gossips මඟ වැරදුණු ටිපර් රථය (ඡායාරූප) මාතලේ සිට වත්තේගම දෙසට වැලි ප්‍රවාහනය කළ ටිපර් රථයක් වත්තේගම, පහළ යටවර ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අසල නිවසකට කඩා වැදීමෙන් අද (28) දහවල් අනතුරක් සිදුව තිබෙනවා. අනතුරෙන් ටිපර් රථයේ රියැදුරු තුවාල ලබා… Read More
Gossips බස් රථයක ගැටීමෙන් පුද්ගලයෙක් මරුට හෝමාගම ගලවිලවත්ත ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් අවුරුදු 72 ක පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. අද අලුයම 4.45 ට පමණ මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කළ මෙම පුද්ගලයා කොට්ටාව දෙස සිට හෝමාගම දෙසට ධාවනය වූ… Read More
Gossips ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා වේයන්ගොඩ – කීනවල දුම්රිය ස්ථානය ආසන්නයේදී අද පස්වරුවේ කොළඹ කොටුවේ සිට මහනුවර බලා ධාවනය වූ නගරාන්තර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා. පාලක මැදිරිය සඳහන් කළේ එහි මගීන් නොසන්සුන්තාවයට පත්… Read More