Gossips පොලිස්පති, පරීක්ෂණ කමිටුව හමුවට තමන්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නීතිය හා සාමය අමාත්‍යංශය පත්කළ ත්‍රිපුද්ගල කමිටුව ඉදිරියේ පොලිස්පති පූජිත් ජයසුන්දර අද පෙනී සිටියා. චෙක්පත් ලබා ගැනීම් ඇතුළු පොලිස්පතිවරයාට… Read More
Gossips තවත් කුමන්ත්‍රණයකට සම්බන්ධ දුරකථන සංවාද නාමල් කුමාර හෙළි කරයි ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතා අද තවත් කුමන්ත්‍රණයකට සම්බන්ධ දුරකථන සංවාද මාධ්‍යයට නිකුත් කළා. සිය නිවසේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී නාමල්… Read More
Gossips ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය ගැන විවිධ අදහස් ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණය පිළිබඳ අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙන්ම භික්ෂුන් වහන්සේද අදහස් පළ කළා. Read More
Gossips පැවරුණු රාජකාරිය අමතක කර ඇති තේරීම් කමිටු ප්‍රධානියා වසරක පමණ කාලයක් ක්‍රිකට් තේරීම් කමිටු ප්‍රධානී ලෙස කටයුතු කරන ග්‍රැහැම් ලැබ්රෝයි එම කාලය තුළ එක්දින තරඟ 20 ක් සඳහා ක්‍රීඩකයන් 34 දෙනෙක් යොදාගෙන තිබෙනවා. දාම් ලෑල්ලක ඉත්තන් මෙන් ක්‍රීඩකයන් මාරු… Read More
Gossips ඉන්දියාවට ලකුණු 223 ක ඉලක්කයක් ආසියානු කුසලාන තරගාවලියේ බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් මහා තරගය ජයග්‍රහණය කිරීමට ඉන්දීය කණ්ඩායමට ලකුණු 223ක ඉලක්කයක් හිමිව තිබෙනවා. ඩුබායි රාජ්‍යයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනු… Read More
Gossips ආසියානු කුසලානයේ තීරණය කාසියේ වාසිය මත ඉන්දියාව සහ බංග්ලාදේශය අතර ඩුබායි හිදී අද (28) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරඟයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වනු ඇති බව ක්‍රිීඩා විචාරකයන් පවසනවා. ඩුබායි හි පැවති ආසියානු කුසලාන… Read More
Gossips මන්ත්‍රී කුමාර වෙල්ගමට නඩු පැවරීමට අධ්‍යක්ෂ ජනරාල්වරියගේ අවසර ලැබුණා ද ? අධිකරණය විමසයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගමට එරෙහිව නඩු පැවරීම සදහා අල්ලස් හෝ දූෂණ කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරිය, ලබාදුන් අවසර ලිපිය ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක අද… Read More
Gossips කෝටි 4 කට ආසන්න මුදලක් වංචා කළ සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට රුපියල් තුන් කෝටි අනු එක්ලක්ෂයකට අධික මුදලක් වංචා කළ කාන්තාවන් දෙදෙනෙකු මිරිහාන දිසා දූෂණ මර්දන අංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම කාන්තාවන් දෙදෙනා අදාළ මුදල වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කර ඇති… Read More
Gossips රවී ගැන තීන්දුව කල් යයි මහබැංකු බැඳුම්කර වංචාව සෙවූ ජනාධිපති කොමිෂන් සභාව හමුවේ අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ චෝදනාවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සැකකරුවෙකු ලෙස නම් කර, ලබාගත් නියෝග ක්‍රියාත්මක කරනවාද… Read More
Gossips ජේබිගෙන් හානි වූ ජපානයට ට්‍රාමි සුළි කුණාටුව අත ළඟ ට්‍රාමි ප්‍රබල චණ්ඩ මාරුතය ජපානයේ ගොඩබිම් ප්‍රදේශ වෙත ළඟා වෙමින් පවතින බව ජපාන කාලගුණ විද්‍යාඥ අංශ පවසනවා. මේ සති අන්තයේදී පැයට කිලෝමීටර් 162ක පමණ වේගයකින් එම චණ්ඩ මාරුතය ජපානයට ඇතුළු වනු ඇති… Read More