Gossips

ආසියානු කුසලානය 7 වන වරටත් ඉන්දියාවට

අවසන් මහා තරඟයේදී ප්‍රතිවාදීන් වූ බංග්ලාදේශ කණ්ඩායම පරාජය කරමින් ඉන්දියාව හත්වන වරටත් ආසියානු ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කිරීමට ඊයේ සමත් වුණා. ඒ, ඩුබායි හි පැවති අවසන් තරඟයේදී තියුණු සටනකින්… Read More

Gossips

කට හඬ වාර්තා සති තුනකින්

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ලබා දුන් කටහඬ සාම්පලයේ රස පරික්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත අධිකරණයට… Read More

Gossips

ඉන්දුනීසියා භූ කම්පනයෙන් 5ක් මරුට

ඉන්දුනීසියාවේ ඊයේ ඇති වූ රික්ටර් පරිමාණයේ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් සුළු සුනාමි රළ පහරක් ඇති වී තිබෙනවා. මීටර් 2ක් පමණ උසැති එම සුනාමි රළ සුලවේසි දිවයිනේ ‘පාළු’ නැමැති ප්‍රදේශය හරහා පැතිර ඇති අතර,… Read More

Gossips

කඩුවෙල – බියගම මාර්ගයේ ධාවන කටයුතු අද රාත්‍රියේ අත්හිටුවයි

කඩුවෙල – බියගම මාර්ගයේ කැළණි ගඟ හරහා තාවකාලිකව ඉදිකළ බේලි පාලම අද දිනයේ ගලවා ඉවත් කරන බැවින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කෙරෙනවා. ඒ හේතුවෙන් අද රාත්‍රී 7සිට හෙට උදෑසන 6 දක්වා කඩුවෙල සිට… Read More

Gossips

අදත් වැසි සහිත කාලගුණ තත්ත්වයක්

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අද පස්වරුවේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මධ්‍යම,ඌව, සබරගමුව, උතුරු-මැද සහ දකුණු පළාත්වල… Read More

Gossips

පොලිස්පතිගෙන් පැය 3ක් ප්‍රශ්න කරයි

මහනුවර ත්‍රිත්ව විදුහලේ විදුහල්පතිවරයාගෙන් රුපියල් ලක්ෂ 202ක මුදලක් ලබා ගත් බවට එල්ල වී ඇති චෝදනා පිළිබදව විමර්ශනය කිරීම සඳහා පත් කළ ත්‍රිපුද්ගල කමිටුව පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් පැය 3කට… Read More

Gossips

ආනයන සීමා කිරීමට කටයුතු කරන බව අගමැති කියයි

පවත්නා ආර්ථික අර්බුදය හේතුවෙන් ඇතැම් ආනයන සීමා කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රමාත්‍යවරයා මේබව සදහන් කළේ අද පස්වරුවේ කුරුණෑගල – කටුපොත ප්‍රදේශයේ පැවති… Read More

Gossips

කළුගගට මුහුදු ජලය මුසුවීමේ අවදානමක්

කළුතර කැලිඩෝ වෙරළ තීරය සමීපයේ ඉදිකරණ ලද ගල්වැටියට ඉහළින් රළ නැඟීමත් සමඟ කළුගගට මුහුදු ජලය මුසුවීමේ අවදානමක් මතුව ඇති අතර ප්‍රදේශවාසීන් පවසන්නේ කළු ගංමෝය පළල් කරමින් සිදුකළ අවිධිමත් ගල් වැටි… Read More

Gossips

දේශපාලන කල්ලි කණ්ඩායම් ක්‍රීඩාව විනාශ කරන බව අගමැති කියයි

යළිත් වරක් දේශපාලන කල්ලි කණ්ඩායම් එක් වී ක්‍රීඩාව විනාශ කරමින් තිබෙන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (27) පස්වරුවේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමින්…. Read More

Gossips

දේශපාලකයන්ට වඳින සංස්කෘතිය අවසන් කළ යුතු බවට ඇමති මංගලගෙන් ප්‍රකාශයක්

දරුවන් දේශපාලකයන්ට කොන්ද නවා වඳින සංස්කෘතිය අවසන් කළ යුතු බවත් කොන්ද කෙළින් තබාගෙන ජීවත්විය හැකි වැඩිහිටියන් සිටින රටක් බිහිකල යුතු බවත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. කොළඹදී… Read More