Gossips ඉන්දුනිසියානු සුනාමියෙන් ජීවිත හානි රැසක් ඉන්දුනීසියාවේ සුලවේසි දිවයිනට බලපෑ සුනාමියෙන් ජීවිත හානි රැසක් සිදුව ඇති බව වාර්තා වුණා. පාළු නම් වූ ප්‍රදේශය හරහා මීටර් 2ක් පමණ උසැති සුනාමි රළ පහර පැතිරී ඇති අතර, එමගින් ගොඩනැගිලි රැසකට ද හානි… Read More
Gossips රංගන ශිල්පී තිලක් ජයවීරට පිහි ප්‍රහාරයක් ජනප්‍රිය රංගන ශිල්පී තිලක් ජයවීර පිහි ඇනුමකට ලක්ව රෝහල්ගතකර තිබෙනවා. ඔහු මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ නුගේගොඩ හතේ කණුව ප්‍රදේශයේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක් තුළදීයි. අලුයම් කාලයේ පැමිණි පිරිසක්… Read More
Gossips දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට තීරු බදු රහිතව නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද දුම්වැටි සහ මත්පැන් සමඟ පුද්ගලයෙකු කොළඹ වරාය පොලිස් ස්ථානය අසළ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින්… Read More
Gossips ෆේස්බුක් ගිණුම් මිලියන 90කට අවදානමක් ආරක්ෂාව පිළිබඳ දෝෂසහිත තත්ත්වයක් හේතුවෙන් සිය ආදායක ගිණුම් මිලියන 50ක් අවදානමකට ලක්ව ඇති බව ෆේස්බුක් ආයතනය ප්‍රකාශ කළා. මේ නිසා අදාළ ගිණුම්වල තොරතුරු නිරාවරණයවීමේ අවදානමක් පැවතුණ ද එම දෝෂය… Read More
Gossips වලංගු වීසා බලපත්‍ර නොමැතිව රැදී සිටි විදේශිකයෙකු අත්අඩංගුවට වලංගු විදේශ ගමන් බලපත්‍රයක් හා වීසා නොමැතිව මෙරට රැදී සිටි විදේශිකයෙකු ගල්කිස්ස හෝටල් පාරේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 29 හැවිරිදි නයිජීිරියානු ජාතිකයෙකු බවයි… Read More
Gossips A 3ක් රට අරන් ඕස්ට්‍රේලියාවේ ජාන වෛද්‍ය විද්‍යාව හැදෑරු හර්ෂනීට අත්වූ හද කම්පා කරවන ඉරණම ජිවත් වෙන්න අරගල කරන මිනිස්සු පුංච් පුංච් දේ නිසා කලකිරෙනවා. ජිවිතේ නැති කරගන්න උත්සහ කරනවා. නමුත් අසරණ වුනු තවත් අය ජිවිතේ ගැටගහගන්න අරගලයක යෙදෙනවා. මේ කියන්න යන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ එකතැන්… Read More
Gossips හතුරුසිංහ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ සීතල යුද්ධය ගැන සංගක්කාර කට අරී හතුරුසිංහ සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ සීතල යුද්ධය ගැන සංගක්කාර කට අරී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පවතින… Read More
Gossips පළතුරු සහ එළවළු ආනයනය සීමා කිරීමේ සූදානමක් පළතුරු සහ එළවළු ආනයනය, ඉදිරියේදී අවම කිරීමට බලාපොරොත්තු වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. දඹුල්ල – හුඹස්ගමුව ප්‍රදේශයේ ඊයේ පැවැති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේ…. Read More
Gossips ඇල්පිටියේ ඝාතනය වෙඩි තැබීමක් ඇල්පිටිය – කරන්දෙනිය – අනුරුද්ධගම ප්‍රදේශයේ නිවසක සැකකටයුතු ලෙස මිය ගිය පුද්ගලයා වෙඩි වැදීමෙන් ලද තුවාල හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව ඇති බව ඊයේ පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණ වුණා. එය ඇල්පිටිය… Read More
Gossips මධ්‍යසාර පාලනයට ජාත්‍යන්තර ප්‍රතිපත්තියක් අවශ්‍යයි – ජනපති ඇමරිකාවේදී කියයි මධ්‍යසාර සහ එහි නිෂ්පාදන කටයුතු පිළිබද ජාත්‍යන්තර ප්‍රඥප්තියක් ඇති කිරීම පිළිබදව අවධානය යොමු විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. එක්සත් ජාතීන්ගේ 73 වන මහා මණ්ඩල සමුළුවට සමගාමීව… Read More