Gossips හතුරු සහ මැතිව්ස් හැකි ඉක්මනින් මිතුරු කළ යුතුයි – සංගක්කාර ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ අතර පවතින මතභේදය හැකි ඉක්මනින් විසඳාගත යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ… Read More
Gossips ජනපති, නිව්යෝක් නුවර දී ජගත් මහලේකම් හමුවෙයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසි වාරයට සහභාගිවීම සඳහා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් හමුවී තිබෙනවා. නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ… Read More
Gossips ට්‍රාමි සුළි සුළඟ ජපානයට කඩා වදී ට්‍රාමි ලෙස නම් කෙරුණු ප්‍රබල චණ්ඩ මාරුතය ජපානයේ දකුණුදිග ඔකිනාවා දිවයිනට අද කඩා වැදුණේ පැයට කිලෝමීටර් 216ක සුළං වේගයකින්. එය තවදුරටත් ජපාන ගොඩබිම් ප්‍රදේශවලට විශාල හානියක් සිදුකළ හැකි බවයි… Read More
Gossips වන අලි ප්‍රහාරයකින් මියගිය වැලිකන්දේ කාන්තාව (ඡායාරූප) වන අලි ප්‍රහාරයකින් පොළොන්නරුව, වැලිකන්ද, කාලිංගවිල ප්‍රදේශයේදී කාන්තාව ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (29) අලුයම සිදුවූ මෙම ඛේදවාචකයෙන් මියගොස් ඇත්තේ 44 හැවිරිදි චන්ද්‍රාවතී නමැති දෙදරු මවක් බවයි… Read More
Gossips හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් අනවශ්‍යයි – සභානායක කියයි පාර්ලිමේන්තුව හදිසියේ කැඳවීමක් අවශ්‍ය නොවන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තුවේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු… Read More
Gossips අඹේපුස්ස සෙබලා ඝාතනයට ඇල්ලූ සෙබලුන්ගේ වැඩ තහනම් අඹේපුස්ස යුද හමුදා කඳවුරේ මුර කුටියක රාජකාරියේ යෙදී සිටි සෙබලෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් දෙදෙනාගේ සේවය වැටුප් රහිතව අත්හිටුවා… Read More
Gossips පෞද්ගලික අංශයටත් අල්ලස් නීතිය එන ලකුණු පෞද්ගලික අංශයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් පැමිණිලි භාරගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේ වන විට නව නීති සම්පාදනය කරමින් සිටිනවා. එහි අධ්‍යක්‍ෂ ජනරාල්, ජනාධිපති නීතිඥ සරත්… Read More
Gossips විදුලි ඉල්ලුමට නව බලාගාර 3ක් පවතින විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීම සඳහා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය නව විදුලි බලාගාර 3ක් ඉදිකිරීමට සැලසුම් කර තිබෙනවා. එම අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සුලක්ෂණ ජයවර්ධන… Read More
Gossips නව ළමාරක්ෂක ප්‍රතිපත්තිය කැබිනට්ටුවට නව ජාතික ළමා ආරක්ෂක ප්‍රතිපත්තියට අනුමැතිය ලබා ගැනීම සඳහා එය ලබන මාසයේදී අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් කරන බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ මෙම ජාතික ප්‍රතිපත්තිය යටතේ… Read More
Gossips මුහුදු ප්‍රදේශවල සුළං දැඩි වෙයි – අවධානයෙන් සිටින්නැයි ධීවරයින්ට උපදෙස් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) පස්වරුවේත් ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරුමැද, මධ්‍යම, ඌව, දකුණ සහ සබරගමුව යන පළාත්වල… Read More