Gossips

ආහාර විෂ වී දඹුල්ලේ ආයතනයක සේවකයින් 7 ක් රෝහලේ

දඹුල්ල – පන්නම්පිටිය ප්‍රදේශයේ කුළුබඩු නිෂ්පාදනය කරන ආයතනයක සේවකයින් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබෙනවා. එහි සේවය කළ කාන්තාවන් 7 දෙනෙකු පමණ අද උදෑසන ලබා ගත් ආහාරය විෂවීම හේතුවෙන්,… Read More

Gossips

ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු ගැටී එක් අයෙකු මරුට

කොහුවල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව සිදු වූ පහරදීමකින් එක් ත්‍රිරෝද රථ රියදුරෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ අද… Read More

Gossips

ඩොලර් මිලියන 100ක ඇමරිකානු ප්‍රහාරක යානයක් කඩා වැටේ

ඇමරිකානු ගුවන් හමුදාවේ මැරීන් බලකායට අයත් එෆ් 35 බී වර්ගයේ නවීනතම ප්‍රහාරක ජෙට් යානයක් දකුණු කැරොලයිනා ප්‍රදේශයේදී ඊයේ අනතුරට ලක්වී තිබෙනවා. කෙසේ නමුත්, එහි නියමුවා යානයෙන් සුරක්ෂිත ලෙස නික්මීමට… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, වසරක් යනතුරු පර්මිට් වාහන නැහැ – හයිබ්‍රිඩ් ලීසිං සියයට 50 යි

රුපියලේ අවප්‍රමාණය පාලනය කිරීම සදහා අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වාහන බලපත්‍ර නිකුත් කිරීම වසරක කාලයක් සදහා අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා…. Read More

Gossips

ඉලක්ක දෙකක් මඟ හැරි බව අයි.එම්.එෆ්. කියයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව මේ වසරේ ජුනි මාසයේදී අත් කර ගැනීමට සැලසුම් කළ ඉලක්ක දෙකක් මඟ හැරී තිබෙනවා. මූල්‍ය අරමුදල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ විශේෂයෙන් විදේශ සංචිත… Read More

Gossips

ඉන්දුනීසියානු සුනාමියේ මරණ සංඛ්‍යාව 400 දක්වා ඉහළට

මධ්‍යම ඉන්දුනීසියානු සුලවේසි දිවයිනේ පාලූ නගරය සිසාරා පැතිරුණු සුනාමි රළ පහරින් මියගිය සංඛ්‍යාව 400 ඉක්මවා ඇති බව නවතම වාර්තා සඳහන් කළා. සිය ගණනක් තුවාල ලබා රෝහල් ගතකර ඇති අතර, මරණ සංඛ්‍යාව තවදුරටත්… Read More

Gossips

ජනපති, පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම්වරිය හමුවෙයි

පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැටි‍්‍රෂියා ස්කොට්ලන්ඩ් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතර හමුවක් ඊයේ (28) පස්වරුවේ නිව්යෝක් නුවරදී සිදුවී තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදය, සංහිදියාව, නීතියේ ආධිපත්‍යය… Read More

Gossips

ගලහ රෝහලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

ගලහ රෝහලට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (29) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගලහ – දෙල්තොටවත්ත ප්‍රදේශයේ පදිංචි ඔවුන් අතර, කාන්තාවක ද සිටින බවයි පොලීසිය සඳහන් කළේ. පසුගිය… Read More

Gossips

වතු කම්කරු පිරිසකට බඹර ප්‍රහාරයක් (ඡායාරූප)

බගවන්තලාව – ලොයිනොන් වතුයායේ තේ දළු නෙලමින් සිටි කම්කරුවන් පිරිසකට අද පෙරවරුවේ බඹර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එම බඹර ප්‍රහාරයෙන් වතු කම්කරු කාන්තාවන් 9 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 16 දෙනෙකු තුවාල… Read More

Gossips

Update – ඉන්දුනීසියාවට බලපෑ සුනාමියෙන් මියගිය ගණන ඉහළට

ඉන්දුනීසියාවේ, සුලවේසි දිවයිනට බලපෑ සුනාමි තත්ත්වයෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම තත්ත්වය හේතුවෙන් තවත් 356 කට අධික පිරිසක් මේ හේතුවෙන් තුවාල… Read More