Gossips

පොලීසිය දියුණු වී ඇතැයි අගමැති කියයි – පොලිස්පති යහපාලනය අගයයි

වර්තමානයේ පොලීසිය දියුණු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ පුත්තලම – වනාතවිල්ලූව නව පොලිස් ස්ථානය විවෘත කිරීමේ උත්සවයට අද එක්වෙමින්. එහිදී… Read More

Gossips

නුවරඑළියේ පසේ වෙනසක්

එළවළු වගාව සදහා අධික ලෙස පොහොර යෙදීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පස විනාශ වෙමින් පවතින බව පේරාදෙණිය උද්‍යාන බෝග හා සංවර්ධන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ පවසනවා. මේ… Read More

Gossips

ඇමති අකිල, කෘෂිකර්ම ඇමතිකමට කැමැත්තෙන්

අධ්‍යාපන අමාත්‍ය ධුරයට වඩා, තමා කෘෂිකර්ම අමාත්‍ය ධුරය දැරීමට කැමැත්තෙන් පසුවන බව අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. කුරුණෑගල – හොරොම්බාව මහ විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් සිසු අයිතියට… Read More

Gossips

සිංහලේ ජාතික සංවිධානයෙන් නාමල් කුමාරට චෝදනාවක්

ජනපති සහ හිටපු ආරක්ෂක ලේකම් ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ හෙළිකළ නාමල් කුමාර මහතා දිවයිනේ ප්‍රදේශ කිහිපයක ජාතිවාදී කෝලහල ඇති කිරීම සඳහා කුමන්ත්‍රණ දියත් කළ බවට සිංහලේ ජාතික සංවිධානය චෝදනා කරනවා…. Read More

Gossips

ඇමති මංගල ගැන ජා.නි.පෙ.න් නිවේදනයක්

අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පැවසූ මතය විවේචනය කරමින්, අමාත්‍ය මංගල සමරවීර මිනිස් අයිතිවාසිකම් පිලිබද බටහිර සංකල්පය පරමත්‍යයට නැංවීමට උත්සාහ කරන බවට ජාතික නිදහස්… Read More

Gossips

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අනිද්දා දිවයිනට

ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන තරගාවලිය සදහා එක්වන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අනිද්දා අලූයම දිවයිනට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා. පුහුණු තරග දෙකකින් පසු ශ්‍රී ලංකා – එංගලන්ත… Read More

Gossips

හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක්

කැකිරාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හුරුළු රක්ෂිතය ආශ්‍රිතව මහා පරිමාන වන විනාශයක් සිදුවන බවට පසුගියදා හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා. ඒ අනුව එම ප්‍රදේශයට අප ලගා වන විටත් වනාන්තරයේ… Read More

Gossips

කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම දෙලොවක් අතර අතරමං

සමහරක් දෙමාපියන්ගේ සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හේතුවෙන් හෙට දිනයේදී මියන්මාරය බලා පිටත්ව යාමට සූදානමින් දෙලොවක් අතර අතරමංව සිටින කනිෂ්ඨ බැඩ්මින්ටන් කණ්ඩායම වෙනුවෙනුයි… Read More

Gossips

කාලගුණයෙන් ධීවරයන්ට උපදෙසක්

හෙට සවස් කාලය වන තෙක් පානදුර සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 ක් 2.5 ක් පමණ දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවනවා. කෙසේවෙතත්… Read More

Gossips

දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකදී සැකකරුවන් 2500 ක් අත්අඩංගුවට

මුළු දිවයිනම ආවරණය වන පරිදි පැය 6 ක් තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී වරෙන්තුකරුවන් සහ විවිධ අපරාධ සම්බන්ධයෙන් පුද්ගලයින් 2501 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස්පතිවරයාගේ උපදෙස් මත ඊයේ රාත්‍රී… Read More